HUTA....Dan Pare Gilmart Boru

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මරු... යුද්දය දින්න මුලික වෙච්ච එක මොලයක් නේද මේක පිටිපස්සේ ඉන්නේ...:)
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,306
    4,590
    113
    නොපෙනෙන මානයේ
    4.gif
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    maXXa wedak... !!! salli giyath kamak ne me wadenam ela...

    awulakata thiyenne ithin dan wahana nathi welawatath color light wala nawathan inna wena ekayi... :rofl:
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මේක අලුත්ම අලුත් ටෙක්නොලජි එකක් නම් නෙවේ. USA, UK, Canada, France... වගේ රටවල් බොහොමයක මේ වගෙ සිස්ටම් ගොඩාක් කල් ඉඳල පාවිච්චි කරනවා. පහු වෙල උනත් මේක පටන් ගත්ත එක නම් ලොකු දෙයක්.

    මේ සිස්ටම් එක යුද්දෙ තියන කාලෙ තිබුන නම් කොයිතරම් ප්‍රයෝජනයක් ගන්න තිබුනද...:yes::yes: දැන් කරන්න දෙයක් නෑ ඉතින්...:no::no:

    දඩ කොලේ ගෙදරටම එවනව කියන්නෙ පුංචි පහේ නයි පැටියෙක් වෙන්න ඕන මගෙ හිතේ... :P නැත්නම් ඉතින් හයි ස්පීඩ් යන වාහනෙයක් මාර්ග නීතියක් කඩගෙන යත්දි ඒකෙ නම්බර් එක බලා ගන්න තරම් රෙසොලූෂන් එකක් / ෆ්‍රේම් ස්පීඩ් එකක් මේ කැමරා වල ඇති කියල හිතන්න අමාරුයි නේද..??
    :nerd::nerd::eek::eek:

    නවත්තල තියන වාහනයක් හරි ඇක්සිඩන්ට් එකකින් පස්සෙ නැවතුනු වාහනයක හරි නම්බර් එක නම් සූම් කර ගන්න පුලුවන් ඇති මයෙ හිතේ...
    :yes::yes: