අඩෝ උබ මට පද හදනව නේද?

අඩෝ උබ මට පද හදනව නේද?


ooya yata hadala thiyene shork pada tikak,,,අඩෝ උබ මට පද හදනව නේද?![]()


හෆ්ෆා උඹ නැ කියලා බලද්දි ඇවිල්ලා..මු කවද්ද බන් නෑවෙ ...![]()

.. ඔක මම දැම්මේ,,,,,හෆ්ෆා උඹ නැ කියලා බලද්දි ඇවිල්ලා..
ඒකත් ඇත්ත.. ඔක මම දැම්මේ,,,,,
...
... ඒකනේ මේ කරන්නේ අපි,,,,
කවුරුවත් හිටපු නැති නිසා මාත් වැඩක් කරගෙන හිටිය...
සයිලන්ට් ශාන් නාවමු ... කියල වගෙ ටැග් එකක් තමයි ගැලපෙන්නෙ...
කෝ පොර නැහැනේ,,,onna mamth awa
mekath aragenama
A woman went to the doctors office and said, "Doctor, I've got a bit of a problem. But, I'll have to take my clothes off to show you." The doctor told her to go behind the screen and disrobe.
She did and the doctor went around to see her when she was ready.
"Well, what is it?" he asked.
"It's a bit embarrassing," she replied. "These two green circles have appeared on the inside of my thighs."
The doctor examined her and finally admitted he had no idea what the cause was.
Suddenly, the doctor asks, "You boyfriend wear earrings?"
"Why, yes, doctor, he does."
"Tell him they're not real gold."
wadiwage neda ? 
ඒකනේ මේ කරන්නේ අපි,,,,කෝ පොර නැහැනේ,,,

... සුවර් එකට වෙන ත්රෙඩ් එකක රචනාවක් ලියනව ඇති ... නැත්නම් නෝනව නිදි කරවනවද දන්නෑ ... 
අපිට වගේ උබ්ලට්ත් වතුර හිගද බන්![]()


... ela ela




ඔව්…. ඔව්…. පිට කවුරුත් නෙවේ…. මම එයාගෙ නංගි…



ආ මේ ඉන්නෙ තව එකෙක් ... පුසුඹේ බෑ![]()



... සුවර් එකට වෙන ත්රෙඩ් එකක රචනාවක් ලියනව ඇති ... නැත්නම් නෝනව නිදි කරවනවද දන්නෑ ...
![]()
දෙකම වෙන්න ඉඩ තියෙනවා,,,,,, සම්භාවිතාව වැඩි කොයි එකටද,,,,
ඔන්න එක ඔෆීස් එකක ලොක්ක හම්බවෙන්න කියල සුන්දර තරුණියක් ආව. ලොක්ක කතා කරනකල් මේ කෙල්ලට අමුත්තන්ගෙ කාමරෙ ඉදගෙන ඉන්න කියල රිසෙප්ෂන් කිව්ව
දැන් මේ කෙල්ල ගිහින් ඉඩගත්තා
ලග පුටුවක තව මැදිවියේ කාන්තවකුත් ඉදගෙන ඉන්නව ලොක්ක මීට් වෙන්න කියල හිතාගෙන.
මේ කාන්තාව අපෙ තරුණිය දිහා බලල මෙන්න මෙහෙම අහනව:
කාන්තාව: ඔය ලමයත් ආවෙ ලොකු මහත්තය හම්බවෙන්නඩ ද?
තරුණිය: (ටිකක් ආඩම්බරෙන්)ඔව්…. ඔව්…. පිට කවුරුත් නෙවේ…. මම එයාගෙ නංගි…
![]()
කාන්තාව: ආ… ඇත්තද….? අදුන ගන්න ලැබුන එක කොච්චර එකක්ද? මම එයාගෙ අම්මා.![]()
ehenam menna magen ekak
TESTED OK
ruwan: I divorced my wife on the first night.
Friend: why?
ruwan: I saw the label on her panties “tested ok”
ඔව් බන් අපිනම් අමරුවෙන් නානවා තෙල් ලීටරයක් rs 25 වතුර බෝතලයක් rs70 මොකද කරන්නේ ඉතින්![]()


ඔව් බන් අපිනම් අමරුවෙන් නානවා තෙල් ලීටරයක් rs 25 වතුර බෝතලයක් rs70 මොකද කරන්නේ ඉතින්![]()
