මෙන්න ශ්‍රි ලන්කාවේ අශ්චර්යය

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මෙන්න ශ්‍රි ලන්කාවේ අශ්චර්යය

    මෙන්න ශ්‍රි ලන්කාවේ අශ්චර්යය..............

    මේ ෆොටො එකේ ඉන්නෙ ෆේස්බූක් සභහපති තුමා සහ ඔහුගේ උප සභහපති හතර දෙනා.....මෙකෙන් අපිට තියෙන අශ්චර්යය තමයි මෙම උප සභහපති තුමන්ලා අතර ශ්‍රි ලාන්කිකයෙක් සිටිම.....
    ඔහු තමයි ග්‍රහකයින් වර්දනය කිරිමේ හා ජන්ගම දුරකතන කටයුතු භාර සභහපති චමත් පලිහපිටිය(වම් කෙලවර ), මාර්ක් ශුකර්බර්ග්, ඉන්ජිනෙරු කටයුතු පිලිබන්ද උප සභහපති මය්ක් ශ්හ්‍රරොෆෙර් (මෑද ), තාක්ශනික මෙහෙයුම් පිලිබද උප සහභහපති ජොනතන් හිලීගර් සහ නිශ්පාදන පිලිබද උප සභහපති ක්‍රිස් කොක්කෙස්(දකුනු කෙලවර ).............

    zuckerberg-dec-15-2.jpg

    meka repostnam sorry wenna onee........
    balapu nathi aya innawanam comment ekak daala replyth della yanwanam godak hondai..........
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ඔයා කිවහම තම මන් දෑනගත්තෙ.ස්තුතියි යාලුවා..
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මෙන්න ශ්‍රි ලන්කාවේ අශ්චර්යය..............

    මේ ෆොටො එකේ ඉන්නෙ ෆේස්බූක් සභහපති තුමා සහ ඔහුගේ උප සභහපති හතර දෙනා.....මෙකෙන් අපිට තියෙන අශ්චර්යය තමයි මෙම උප සභහපති තුමන්ලා අතර ශ්‍රි ලාන්කිකයෙක් සිටිම.....
    ඔහු තමයි ග්‍රහකයින් වර්දනය කිරිමේ හා ජන්ගම දුරකතන කටයුතු භාර සභහපති චමත් පලිහපිටිය(වම් කෙලවර ), මාර්ක් ශුකර්බර්ග්, ඉන්ජිනෙරු කටයුතු පිලිබන්ද උප සභහපති මය්ක් ශ්හ්‍රරොෆෙර් (මෑද ), තාක්ශනික මෙහෙයුම් පිලිබද උප සහභහපති ජොනතන් හිලීගර් සහ නිශ්පාදන පිලිබද උප සභහපති ක්‍රිස් කොක්කෙස්(දකුනු කෙලවර ).............

    View attachment 23139

    meka repostnam sorry wenna onee........
    balapu nathi aya innawanam comment ekak daala replyth della yanwanam godak hondai..........

    REPOST thamai bannnnnnnnnn....mamai damme mulinma...
    http://www.elakiri.com/forum/showthread.php?t=1037992
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කොච්චර මූ හිටියත් වැඩක් නැහැ
    තාම සිංහල භාශාවක් විදිහට ෆේස්බුක් එකේ නෑ