(EK Radio)06th of Jan 2011 - Chill with -Mysterious-

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
mala :shocked: Archita yakek wahilalu :baffled:

rockstar.JPG
122842r9l2jjtjaf.gif
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Aththatama kiyanna ea interview wadeyta mang hugak mahansi wenna ooni.. aawata giyaata karanna puluwan deyak newei.. samahara welawata dawas 4k wath yanawa.. ithin pelak welawata mata time manage karanna amarui.. eakai..

    Any way, mang aayeth paarak hithala balannam :D

    ඔව්, නේ මහන්සි නම් වෙන්න ඕන තමයි.
    ඒ ඉතින් මහන්සි වෙන්නේ ඕපදුප හොයන්න නේ.. :lol:

    කොහොම වුනත් කමක් නෑ..
    පුලුවන් නම් ඒ වැඩේ දිගටම කරන්න..
    ලස්සනට කර ගෙන ගියා ඒ වැඩසටහණ නම්..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aparade kiynn ba...malinga ayyayi AC2000 i wadiya katwath kiyala na DJ_AT adapu eka.ekkenatai kiyala tynne..:P:lol::rofl: habai dan mulu EK ekama dnnwa..:lol::rofl:

    rockstar.JPG
    122842r9l2jjtjaf.gif

    ඒක නේ...
    දෙන්නාම පොඩි එවුන් මොනවාත් නොදන්නවා වගේ හිටියාට කරලා
    තියෙන්නේ නම්..

    මහාලොකු එවුන් කරන වැඩ නේ..
    :lol::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග සහෝදරයා. පුසා වගේ හිටියාට කරලා තියෙන්නේ නම්
    ලේසි පහසු වැඩක් නම් නෙවෙයි.. :D

    :lol: කවුද දන්නෙ නෑ නේද ඔය මිස්ටි කියන මාලිංග කියන කෙනා?