(EK Radio)06th of Jan 2011 - Chill with -Mysterious-

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
me halo monwd me kiywnne :angry:

rockstar.JPG
122842r9l2jjtjaf.gif
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද නම් මිස්ටි පව් නේ..
    තනියෙන් ම කතාව කියවද්දි අමාරු ඇති නේ..

    අද නොට් එකක් දාගෙන ද දන්නේ නෑ...
    ඒ කතාව බලලා කියවන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒහෙම ද.. ?
    කොහොම වුනත්.. මේ කතාව
    හුග දෙනෙක් දන්නේ නෑල්ලු නේ..

    කොහොම කොහොම හරි.. ඒ කතාවත් දැන් එළකිරි එකේ හැම පවුලකටම ආරංචි වුනා නේ..
    :lol::P

    සමහරවිට ඔය මිස්ටිට වෙච්ච වැඩක් වෙන්න ඕන. මේ අපිවත් දන්නෙ නෑ ඔය ලෙබල් වර්ග මොනවද කියල. එහෙම එකේ එයා දන්නෙ කොහොම ද?