එළකිරි Night Shift ...

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama thawa tikakin nida ganna yanne. umbala dan nagitala bath kanawa :p
    udema kanne trip ekak yannada?

    na ban pandara 2.45 ta nagitala bath kana ekek dakkamai
    හප්පොච්චියේ මේ අපේ ලොකු අය්යත් ඇවිත් නේ..බොහොම සතුටුයි..
    ඒ වගේම ගව්රවයක් අපේ එළකිරි Night Shift එකේ හැමෝටම, නැද්ද
    බ්ලැක, හැරී?

    මගේ ජීවිතේ මෙහෙම තමා GT ගෙවෙන්නේ.මම කාලෙකට දවස් දෙක තුනක්
    එකම දිගට ඇහැරලා ඉන්නවා.කාලෙකට පැය 18 විතර ඒක දිගට නිදා ගන්නවා
    අගට වතුර ටිකක් වත් nathuwa.මේ ජීවිතෙන් ලගදීම මම යනවා..:)
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    හප්පොච්චියේ මේ අපේ ලොකු අය්යත් ඇවිත් නේ..බොහොම සතුටුයි..
    ඒ වගේම ගව්රවයක් අපේ එළකිරි Night Shift එකේ හැමෝටම, නැද්ද
    බ්ලැක, හැරී?

    මගේ ජීවිතේ මෙහෙම තමා GT ගෙවෙන්නේ.මම කාලෙකට දවස් දෙක තුනක්
    එකම දිගට ඇහැරලා ඉන්නවා.කාලෙකට පැය 18 විතර ඒක දිගට නිදා ගන්නවා
    අගට වතුර ටිකක් වත් nathuwa.මේ ජීවිතෙන් ලගදීම මම යනවා..:)

    machan mawath umbe skype group ekata ekathu karaganin.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    හප්පොච්චියේ මේ අපේ ලොකු අය්යත් ඇවිත් නේ..බොහොම සතුටුයි..
    ඒ වගේම ගව්රවයක් අපේ එළකිරි Night Shift එකේ හැමෝටම, නැද්ද
    බ්ලැක, හැරී?

    මගේ ජීවිතේ මෙහෙම තමා GT ගෙවෙන්නේ.මම කාලෙකට දවස් දෙක තුනක්
    එකම දිගට ඇහැරලා ඉන්නවා.කාලෙකට පැය 18 විතර ඒක දිගට නිදා ගන්නවා
    අගට වතුර ටිකක් වත් nathuwa.මේ ජීවිතෙන් ලගදීම මම යනවා..:)

    අනිවා ... අනිවා :D ... බ්ලැකා ට්‍රිපක් යනව කිව්ව මාස දෙක තුනකට :dull:

    මේ ජීවිතෙන් ලගදීම මම යනවා
    මොකද්ද බන් මේ හරුපෙ තේරුම :baffled:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    machan mawath umbe skype group ekata ekathu karaganin.
    මෙහෙමයි මචන් කිව්වට අපිට එහෙම එකක් නැනේ..:lol::lol:

    මචන් විහිළුවක් කලේ..මම මේ group එකක් හදලම දාන්න
    හිටියේ ගැලපෙන නමක් එක්ක..එතකම් වරෙන් Skype වලින්
    sahan asdf
    :D:D
    moz-screenshot-12.png
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    හප්පොච්චියේ මේ අපේ ලොකු අය්යත් ඇවිත් නේ..බොහොම සතුටුයි..
    ඒ වගේම ගව්රවයක් අපේ එළකිරි Night Shift එකේ හැමෝටම, නැද්ද
    බ්ලැක, හැරී?

    මගේ ජීවිතේ මෙහෙම තමා GT ගෙවෙන්නේ.මම කාලෙකට දවස් දෙක තුනක්
    එකම දිගට ඇහැරලා ඉන්නවා.කාලෙකට පැය 18 විතර ඒක දිගට නිදා ගන්නවා
    අගට වතුර ටිකක් වත් nathuwa.මේ ජීවිතෙන් ලගදීම මම යනවා..:)

    මොනවද බන් උබ කරන්නේ ?? :shocked: කැමති නම් කියපන් :)
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ඔන්න මාත් ගියා කට්ටියට ටාටා කියාගෙන........:)

    good_night_4.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනිවා ... අනිවා :D ... බ්ලැකා ට්‍රිපක් යනව කිව්ව මාස දෙක තුනකට :dull:

    මොකද්ද බන් මේ හරුපෙ තේරුම :baffled:

    මොනවද බන් උබ කරන්නේ ?? :shocked: කැමති නම් කියපන් :)
    මම දැන් නම් මුකුත් කරන්නේ නෑ.කලින් නම් විවිද රැකියා කලා.
    දැන් කලෙක ඉඳන් මම direct මුකුත් මගේ දේවල් කරන්නේ නෑ,
    නිකම් පාලනය විතරයි, සියල්ල පවරා දීල මම නිදහසේ ඉන්නවා
    තාත්ත ඉන්නකම් ... ඊට පස්සේ හොදටම නිදහස්...
    :)