wadak na methanath thawa ideemen, api yanawa.suba dawasak..
ahhhh machan ubata mawa amthaki da api hoda yaluwwwoooo issara

ahhhh machan ubata mawa amthaki da api hoda yaluwwwoooo issara

50% ඇත්ත... 50% බොරු..
මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දාන කෙනෙක්ට ඒකට හරියන්න මේ වගේ දෙයක් තියෙන්න ඕනා..
නැත්නම් ෆෝරම් එකේ කුණුහරුප දාන කෙනයි හොඳ ත්‍රෙඩ් දාන කෙනයි දෙන්නම සමාන වෙයි,
ඒක හරි නෑ...
ඒතට රෙප් ඕනෙම නෑ, කමෙන්ට් එකක්වුනත් ඇති..
එහෙනම් තව නීති තද කරන්න ඕනා..
දැනටත් වැරදියට රෙප් සිස්ටම් එන භාවිතය නවත්වන්න ඕනා

ow awla thienne dan kawruth karanne rep ekak deelashap wenawa..thred eka karan yanna cmnt ekak deela sup ekak denna..mageth me thred ekata thama kaalekin cmnt tikak awe...
ube wade harida

ෆෝරම් එකක ප්‍රධාන අරමුණ කමෙන්ට් එක...
මෙම්බර්ලව වර්ග කිරීම රෙප් වලින් කරන්නේ, මේ දෙකම අවශ්‍යයි... එකකට එකක් සම්භන්දයි.
උදා-
දැන් බලන්න..මේවගේ කමෙන්ට් කරන අයට රෙප් වැඩී,
මගේ වැඩේ හරි මචන්,![]()
aniwaryen...sirasa nisa niyamata gya ne![]()
ade ubata mawa amthaki elaaaazzzzz
Everything depend on something.
"Need some, pay some" those are the rules now
I'm not a Old member but i think Shan_n95 got a point.
Even I have given rep for 18+ thread,couldn't get away with it that is the market
??????
true..bt in pst evrything wsnt depnd on this reps..
help for a help...cmnt 4 a help,cmnt 4 a post,,thatsd way it shud be bro...bt nw its messed up

) but my first step would be 18+ thread
and i also give rep for that 
Mess mean huge mess
Think about this way
i see two theads 18+ and some thing about maths problem witch is being asked for help and let's say i know maths(frankly i don't) but my first step would be 18+ thread
and i also give rep for that
this is the true as you are saying
ඔලු වල තනිකම ජරාවනේ දැන්
තව අව්රුද්දකින් දෙකකින් රෙප් හඬ මිනිහෙකුත් මැරුව කියයි
