කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    මම මෙහෙම අහන එක හරිද මන්දා..:shocked::shocked:
    මම මෙච්චරකල් 3ක් කලා..පස්සෙ ගැලපෙන්නෙ නෑ කියල තේරිලා බොහොම සමාදානෙන් නවත්තල දැම්මා..හැබැයි එව්ව සෙට් කරගන්න කාපු කට්ට දන්නෙ මම විතරයි..
    මගෙ ප්‍රශ්නෙ මෙකයි, කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක් ගෙන් අහන තත්වෙට ගන්න ක්‍රමයක් විදිහට මේක
    upgrade කරන්න පුලුවන් කියල මට හිතෙනවා..ඒක කරන්න විදි පොඩ්ඩක් කතා කරමුද?

    anna hari meka gena mokada kattiya kiyanne :)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම මෙහෙම අහන එක හරිද මන්දා..:shocked::shocked:
    මම මෙච්චරකල් 3ක් කලා..පස්සෙ ගැලපෙන්නෙ නෑ කියල තේරිලා බොහොම සමාදානෙන් නවත්තල දැම්මා..හැබැයි එව්ව සෙට් කරගන්න කාපු කට්ට දන්නෙ මම විතරයි..
    මගෙ ප්‍රශ්නෙ මෙකයි, කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක් ගෙන් අහන තත්වෙට ගන්න ක්‍රමයක් විදිහට මේක
    upgrade කරන්න පුලුවන් කියල මට හිතෙනවා..ඒක කරන්න විදි පොඩ්ඩක් කතා කරමුද?

    අපේ රටේ කෙල්ලෝ ඉන්නවා ඕන තරම් කොල්ලෙක් ගැන ආදරයක් හිතේ තියන් ඉන්න. නමුත් කියන්න නෑ. එකට හේතුව තමා මේ සමාජ ක්‍රමය. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආදරය ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් ලෙසයි සමාජය පිළිගන්නේ. ඉතින් අපිට මේ ක්‍රමය වෙනස්කරන්න බෑ. උබලම තමන්ගේ කෙල්ලගෙන් අහල බලන්න. උබල කෙල්ලට අදර ප්‍රකාශ කරන්න කලින් කෙල්ල උබලට ආදරය කෙරුවේ නැද්ද කියල. කෙල්ලත් උබලට ආදරය කරලා තියෙනවා ඉතින් ඇයි කෙල්ල උබගෙන් ඇහුවේ නැත්තේ. ඔතනයි ප්‍රශ්නේ. ඕන අපිට වෙනස් කරන්න බෑ. කවද හරි ඕක වෙනස් වෙයි. එතකන් වෙනද වගේම පස්සෙන් යමල්ලා...:P :P
    උබලට මල්සරාගේ පිහිටයි !!!
     
    • Like
    Reactions: IveyStyle

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    එල එල;). ඒ උනාට හින්දි film ක් වගේ ඔහොම්මම wai ද??:oo: කෙල්ලට උබව දන්නෙන්න ගන්නවා කීවට ගණන් ගන්නේ නැතුව හිටියොත්??:baffled::baffled: පොඩි ටෙඩි බෙයා කෙනෙක්. ෆොටෝ ප්‍රමේ එකක්. එලාම් ඔරලෝසුවක් වගේ දෙයක් දෙන්න කීවට ඒවා ගත්තේ නැත නම්??:confused::confused:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපේ රටේ කෙල්ලෝ ඉන්නවා ඕන තරම් කොල්ලෙක් ගැන ආදරයක් හිතේ තියන් ඉන්න. නමුත් කියන්න නෑ. එකට හේතුව තමා මේ සමාජ ක්‍රමය. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් ආදරය ඉල්ලා සිටීම අසාමාන්‍ය දෙයක් ලෙසයි සමාජය පිළිගන්නේ. ඉතින් අපිට මේ ක්‍රමය වෙනස්කරන්න බෑ. උබලම තමන්ගේ කෙල්ලගෙන් අහල බලන්න. උබල කෙල්ලට අදර ප්‍රකාශ කරන්න කලින් කෙල්ල උබලට ආදරය කෙරුවේ නැද්ද කියල. කෙල්ලත් උබලට ආදරය කරලා තියෙනවා ඉතින් ඇයි කෙල්ල උබගෙන් ඇහුවේ නැත්තේ. ඔතනයි ප්‍රශ්නේ. ඕන අපිට වෙනස් කරන්න බෑ. කවද හරි ඕක වෙනස් වෙයි. එතකන් වෙනද වගේම පස්සෙන් යමල්ලා...:P :P
    උබලට මල්සරාගේ පිහිටයි !!!

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • ඔන්න ආව අනිත් සෙවලයා.......... කෙල්ලෙක් ගැන ලවක් ගැන කතා කලොත් මෑන් ඇති එතන.............

    :eek: මොකද්ද මචං අර උබලගේ බෝඩිමේ කතාවද?කොල්ලොකුට මොනාද කරලා?:P
     
    shehan360

    Member
    Jun 20, 2008
    195
    6
    0
    machan mata kiyan meka
    mama try kala kellekta....
    ahanna kalin eki maat ekka bokkenma hitiye ban...kotinma oni udauwak kala ban.. paw eki :( but mchn ahuwain passe tika tika meki maawa maga arinna gatta..

    dan nam ganan gannet na ban maawa...hena loku seen daanawa ban..
    mama taamat love ban ekita....monada man dan karanna oni mchn.... :( :( :(

    hena upset ban matak wenakotat..shit!! mama hadissi una wadida

    MENNA UBATA HARIYANA SINDUWA.. Ubath bokken luv karapan kellata :oo:

    http://www.youtube.com/watch?v=N6O2ncUKvlg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    එල. . . . .

    පට්ට ත්‍රෙඩ් එක මචො :). අපේ හිතින් විතරක් ලව් කරන කොල්ලොන්ට හොද සප් එක. සහෝදරයා කියපු කතව සහතික ඇත්ත, ඕනිම කෙල්ලෙක්ව සෙට් කරගන්න පුලුවන් ඕනිම කොල්ලෙක්ට. 100% ශිරා කතාව. පාරේ යනකොට අපිටම පේන දෙවල් දිහා බලුවම අපටම තේරේනවනේ ඒක. අපි උනත් කියනවනෙ බන්
    අර "පො**යට" සෙට් වෙලා තියෙන කැල්ල බලපන්කො
    කියලා. .

    ඔය ඔක්කොම හරි මචො, බට් ඔය හැම කතාවකටම වඩා දුක හිතෙන ස්ටොරි එක තමයි
    "අනේ අය්යේ මම ගෝඩාක් කැමතියි ඔයාට, මට ඔයා ගැන ආදරේ හිතුනේ අයියා මගෙ පස්සෙන් එන්නත් කලින් එත් මම දැන් වෙන කෙනක්ට අයිති වෙලා ඉවරයි අය්යේ, එයා හම්බ වෙන්න කලින් මට ඔයාව හම්බ උනා නම්. . . කවදාවත් මම වෙන කෙනෙක්ගේ වෙන්නෙ නැ අය්යෙ, ඔයා ගොඩාක් හොදයි අය්යෙ, ඔයාට මට වඩා හොද කෙල්ලේක් හම්බ වෙයි "
    කියන සැඬ් ස්ටොරි එක, මම නම් අතිසාර්තක 4 වෙනි වතාවටත් ඇහුවා ඔය කතාව හිය සතියේ, ලව්කරන දේනනෙක් කඩන එකත් පව් වැඩේනේ මචො. . .
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එල එල;). ඒ උනාට හින්දි film ක් වගේ ඔහොම්මම wai ද??:oo: කෙල්ලට උබව දන්නෙන්න ගන්නවා කීවට ගණන් ගන්නේ නැතුව හිටියොත්??:baffled::baffled: පොඩි ටෙඩි බෙයා කෙනෙක්. ෆොටෝ ප්‍රමේ එකක්. එලාම් ඔරලෝසුවක් වගේ දෙයක් දෙන්න කීවට ඒවා ගත්තේ නැත නම්??:confused::confused:
    මුහුදේ ඉන්නේ එක මාලුවද කියල.. වෙන කෙල්ලෙක්ට ට්‍රය් කරනවා..:) :)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පට්ට ත්‍රෙඩ් එක මචො :). අපේ හිතින් විතරක් ලව් කරන කොල්ලොන්ට හොද සප් එක. සහෝදරයා කියපු කතව සහතික ඇත්ත, ඕනිම කෙල්ලෙක්ව සෙට් කරගන්න පුලුවන් ඕනිම කොල්ලෙක්ට. 100% ශිරා කතාව. පාරේ යනකොට අපිටම පේන දෙවල් දිහා බලුවම අපටම තේරේනවනේ ඒක. අපි උනත් කියනවනෙ බන් කියලා. .

    ඔය ඔක්කොම හරි මචො, බට් ඔය හැම කතාවකටම වඩා දුක හිතෙන ස්ටොරි එක තමයි
    "අනේ අය්යේ මම ගෝඩාක් කැමතියි ඔයාට, මට ඔයා ගැන ආදරේ හිතුනේ අයියා මගෙ පස්සෙන් එන්නත් කලින් එත් මම දැන් වෙන කෙනක්ට අයිති වෙලා ඉවරයි අය්යේ, එයා හම්බ වෙන්න කලින් මට ඔයාව හම්බ උනා නම්. . . කවදාවත් මම වෙන කෙනෙක්ගේ වෙන්නෙ නැ අය්යෙ, ඔයා ගොඩාක් හොදයි අය්යෙ, ඔයාට මට වඩා හොද කෙල්ලේක් හම්බ වෙයි "
    කියන සැඬ් ස්ටොරි එක, මම නම් අතිසාර්තක 4 වෙනි වතාවටත් ඇහුවා ඔය කතාව හිය සතියේ, ලව්කරන දේනනෙක් කඩන එකත් පව් වැඩේනේ මචො. . .
    උබ ඉස්සර උනානම් වැඩේ ගොඩනේ...:no: :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මරු ත්‍රෙඩ් එක. මටත් පට්ට අත්දැකීම් නම් තියනවා කියන්න ගියොත් ආයෙත් ඒව මතක් වෙලා පිස්සු හැදෙනව :(
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මරු ත්‍රෙඩ් එක. මටත් පට්ට අත්දැකීම් නම් තියනවා කියන්න ගියොත් ආයෙත් ඒව මතක් වෙලා පිස්සු හැදෙනව :(

    :(