කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    නාකි වෙදාට මොකටද කෙල්ලො එළඩෙන්නු ඉන්නෙ කව්ඩ උන්ට වග කියන්නෙ :P

    ඇයි බන් එළුච්චියෝ ?? :lol::rofl:


    මෙන්න ඇත්ත..........!! සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට....! :lol: :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ShyBear.gif
    මටත් බැරි වෙයිද එකක් දා ගන්න...

    උබට ඉතින් හරියන්නේ රැ 3.30 ට dinner එක ගන්න කෙල්ලෙක් තමා... :P
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මටත් ඔය වැඩේ උනා. එත් මම අහන්න ඉස්සර කෙල්ලට කෝල් එකක් ආව. එතකොට දැන ගත්ත කොල්ල කතා කරන්නේ කියල මම ශේප් එකේ මාරු උනා..

    :lol::eek::shocked:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබල විස්වාස කරන්නැ මම කිව්වට මම අවුරුදු 3කින් ලන්කාවෙ කෙල්ලෙක් ව දෑක්කෙ නැ හොදම කාලෙ ජොබ් එකට ගෙවිලා යනවා.තාම 20ඉ.මම ලන්කවට මාසෙකට යනවා එ මසෙ අතුලත කෙල්ලෙක් සෙට් කරගන්න එක තමා මගෙ ටාගට් එක ලන්කවෙ හිටිය කාලෙ කෙල්ලො දෙන්නෙක් සෙට් උනා එකක්වත් අපිට ගැල්පෙන්නෙ නෑලු ගුටි නොකා බෙරුනා.:sorry::(:no:
     

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    lovegraphics02.gif
    lovw.jpg

    ඔන්න අලුත් thread එකක් පටන් ගත්ත. thread එකක් කිව්වට මේක ක්ලාස් එකක් . අපේ එළකිරි එකේ තවම ඉන්නවනේ තනිකඩ සෙට් එකක් ඒ සෙට් එකට කෙලි ගැටිස්සියක් සෙට් කර දීමේ උදාරතර පරමාර්ථයෙන් තමා මේ thread එක පටන් ගන්නනේ. මේක හැමෝටම විවෘතයි ඕනෑම කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේ අදහස් ටිකත් අරගෙන ඔයාලගේ ලව් එක සාර්ථක කරගන්න කියල පාර්ථනා කරනවා. මේ thread එක දැම්මට මමත් ලොකු පොරක් නෙවේ. මම ලබපු අත් දැකීම් ටිකක් තමා... :) :)

    ඔන්න ඉතින් අපි පටන් ගමු....
    මුලින්ම කියන්න ඕන දකින දකින කෙල්ලට ලව් කරන්නේ නැතිව එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න කියල.
    තව එකක් අපේ කොල්ලෝ ගොඩක් හිතනවා මම කැතයි මට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ කියල. එහෙම නෑ කැපවීම තියෙනවනම් ඕනෑම කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන්.
    :no: :no:

    අපේ කොල්ලෝ කෙල්ලෙක් දැක්ක ගමන් ට්‍රය් කරන්න පටන් ගන්නවා. එහෙම කරන්න එපා මොකද ඒ කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවද දන්නේ නෑ නේ .
    ඒ හින්ද කෙල්ල ගැන හොදට හොයල බලන්න. කෙල්ල කොහෙද, ඉස්කෝලේ යනවද, කොල්ලෙක් ඉන්නවද, ක්ලාස් යන්නේ කොහෙටද ඒ වගේ ඒවා. අනික ඉන්න යාලුවෝ ගැනත් හොයන්න මොකද යාලුවෝ අපිට ගොඩක් වැදගත් වෙනවා කෙල්ලව සෙට් කර ගන්න.

    අනික කෙල්ලෙක්ට ට්‍රය් කරන කොට බයික්, වාහන වල යන්න එපා . මොකද ගොඩක් කෙල්ලෝ කැමති නෑ සෝබනය දාන කොල්ලන්ට. ගොඩක් හොද බස් එකේ යන එක. එතකොට පුළුවන් දෙන්නට අදුනගෙන කතා කර කර යන්න. කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න. මොකද කටින් කියන්න බැරි ගොඩක් දේවල් ඇස් දෙකින් කියන්න පුළුවන්.

    කෙල්ලෙක්ට ආදරේ කියන්න ඉස්සෙල්ල හොද යාලුවෙක් වෙන්න. මොකද කෙල්ලෝ බයයි හරියට නොදන්නා කෙනෙකුට ආදරය කරන්න.

    කෙල්ලගේ යාලුවෝ වෙන අය ඔයාගෙත් ඉන්නවද බලන්න එහෙම උනොත් ගොඩක් ලේසි වෙනවා. කෙල්ල යාළුවොත් එක්ක ඉන්නකොට ඔයත් ගිහිල්ල කතා කරන්න. හැබයි පොර ටෝක් දෙන්න යන්න එපා. විහිළුවෙන් ඉන්න කෙල්ලෝ ගොඩක් කැමති විහිළුවෙන් ඉන්න කොල්ලන්ට.

    අනික හැමදාම කෙල්ලගේ පස්සෙන් යන්න එපා. එතකොට කෙල්ලට කිසිම ගානක් නැතුව යනවා. ටික දවසක් යන්නේ නැතුව ඉදපන් එතකොට කෙල්ලට උබව දන්නෙන්න ගන්නවා. උබේ යාළුවන්ගෙන් අහනවා උබ ගැන. ඒ කියන්නේ කෙල්ල උබ ගැන හිතනවා. දැන් වැඩේ බාගයක් ගොඩ.

    ඔය අතරේ කෙල්ලගේ උපන් දිනයක් එහෙම එනවනේ ඒ වෙලාවට කෙල්ලට චොකලට් වගේ දෙයක් දෙන්න එපා. පොඩි ටෙඩි බෙයා කෙනෙක්. ෆොටෝ ප්‍රමේ එකක්. එලාම් ඔරලෝසුවක් වගේ දෙයක් දෙන්න එතකොට ඒවා දකින හැම සැරේම උබව මතක් වෙනවා.

    දැන් එහෙනම් කෙල්ලගෙන් අහමු.. :) :)
    සමහර කොල්ලෝ තමන්ගේ ආදරය ලියුම් වලින්. sms වලින්. යාලුවෝ මගින් අහනවා. එත් එහෙම කරන්න එපා. මොකද කෙල්ලෙක් කොල්ලෙක්ගෙ ආදරය වගේම ආරක්ෂාවත් බලා පොරොත්තු වෙනවා. උබලට කෙලින්ම අහන්න බෑ කියන්න්ගේ උබලට කොන්දක් නෑ කියල හිතනවා.
    ඒ හින්ද කෙල්ලගේ මුනටම අහපන්...

    කෙල්ලගෙන් අහන්න යද්දී ටිකක් පිළිවෙලට ඇදල යමල්ල. ඒ කියන්නේ චාම්ව. නිදහස් තැනකට ගිහිල්ල උබේ හිතේ තෙයෙන එක කියපන් අහිංසක විදියට. කෙල්ලෙක් එක පාරටම හා කියන්නේ නෑ හිතල කියන්නම් කියයි. කෙල්ලට කල් දියන්. බෑ කිව්වොත් අත අරින්න එපා දිගට ට්‍රය් කරපන්.. මගේ එක සෙට් කර ගන්න මම අවරුදු දෙක හමාරක් කට්ට කැවා...

    ඔන්න අපේ කොල්ලෝ ඔක්කොටම ජය වේවා!!!


    thread එක හොදනම් comment එකක් දාල rep එකක් දීලම යන්න.. :P




    මම මෙහෙම අහන එක හරිද මන්දා..:shocked::shocked:
    මම මෙච්චරකල් 3ක් කලා..පස්සෙ ගැලපෙන්නෙ නෑ කියල තේරිලා බොහොම සමාදානෙන් නවත්තල දැම්මා..හැබැයි එව්ව සෙට් කරගන්න කාපු කට්ට දන්නෙ මම විතරයි..
    මගෙ ප්‍රශ්නෙ මෙකයි, කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක් ගෙන් අහන තත්වෙට ගන්න ක්‍රමයක් විදිහට මේක
    upgrade කරන්න පුලුවන් කියල මට හිතෙනවා..ඒක කරන්න විදි පොඩ්ඩක් කතා කරමුද?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබට ඉතින් හරියන්නේ රැ 3.30 ට dinner එක ගන්න කෙල්ලෙක් තමා... :P
    හපොයි එකත් ඇත්ත තමා.මගේ ජීවිතේ ගෙවෙන හැටි ඉතින් සම්පූර්ණ වෙනස්නේ.
    සාමාන්‍ය කෙනෙකුට බෑ:no: මට ලං වෙන්න...උබල දන්නවනේ මං ගැන ඉතින්.:(මම
    විහිලුවට ඉතින් ඒ කතාව කිව්වේ.බලද්දී මේක පුල් සීරියස් යන Thread එකක් වෙලානේ..

     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හපොයි එකත් ඇත්ත තමා.මගේ ජීවිතේ ගෙවෙන හැටි ඉතින් සම්පූර්ණ වෙනස්නේ.
    සාමාන්‍ය කෙනෙකුට බෑ:no: මට ලං වෙන්න...උබල දන්නවනේ මං ගැන ඉතින්.:(මම
    විහිලුවට ඉතින් ඒ කතාව කිව්වේ.බලද්දී මේක පුල් සීරියස් යන Thread එකක් වෙලානේ..


    :(