Hsdpa signal boost karnna widihak????

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන්ලා මම use කරන්නෙ 'Sun Broadband Wireless' dongle එක.. ඒකට externally antenna එකක් ප්ලග් කරන්න බෑ.. දන්නවනම් මට කියපල්ල HSDPA signal boost කරගන්න වෙන ක්‍රමයක්..:):)
    මම ඉන්න පැත්තට සිග්නල් ටිකක් අඩුයි (මොබිටෙල්)
    ; වෙලාවකට මාරම slow.. :(:(

    Akaash

    Member
    Nov 10, 2009
    88
    21
    0
    Machan, oya dongle eka pavichchi karana welawata Aulminium hari Metal hari bajanayakata danna, signal boost wenawa maruwata.......
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mata meka hoyala dunne meya
    maduranga_it
    thread eka dala thiyenne meya chanakamanjula :D

    eyage thrad eken copy karala oyata help karanne mama :P

    14cz29i.gif

    ehkxv8.gif

    2ykxp4x.gif

    303gr5x.gif

    rep danawanam uda name dala thiyena ayata daanna :)
    owa ithama wadagath post :)
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Machan, oya dongle eka pavichchi karana welawata Aulminium hari Metal hari bajanayakata danna, signal boost wenawa maruwata.......

    onna bump ekak

    mata meka hoyala dunne meya
    maduranga_it
    thread eka dala thiyenne meya chanakamanjula :D

    eyage thrad eken copy karala oyata help karanne mama :P

    14cz29i.gif

    ehkxv8.gif

    2ykxp4x.gif

    303gr5x.gif

    rep danawanam uda name dala thiyena ayata daanna :)
    owa ithama wadagath post :)

    පින් සිද්ධ වෙච්චාවෙ reply කරපු හැමෝටම..
    ඇලුමිනියම් තැටියට නම් එකසිය ගානට බූස්ට් වෙනවනෙ.... :eek: මම මෙච්චර කල් මොබයිල් එක තමයි ඩොන්ගල් එක ලග තියන් හිටියෙ.. හැබැයි මේක නම් මැක්සා...
    පින් සිද්ධ වෙච්චාවෙ ආයෙත්; වැඩි වැඩියෙන් rep ලැබිච්චාවෙ!
    :):):):)