GTRZ AYYE ADA MOKAKDA ? ELAKIRI.COM ekata une ?

Status
Not open for further replies.

bang bang

Banned
Jan 7, 2011
65
3
0
matanam GTRZ mona kalath awlak nahe.apiwa ban karana eka thama mata penna bari wade.eka nawaththuwanam aye matanam meke mukuth prahnana nahe.
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mekai bang methana ea widiyata baladdi Ape Administrator machan pin kalanam hari pansal gihin bodipuja thiyala :D ethakota elakiri ekata ayeth mehema wena ekak naa :D paw hedila yanawane.

    man hithanne google eke eunuth masekata wathaawak dekak ea wage paw hodanawa athi :eek:

    හැමදාම හවසට server ටිකට දුම් අල්ලනත් කියපං... :lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    LOL hondai hondai :D dan monawada ubalagen thiyena doosha? :nerd: Bahirawa poojawa karapuwama nuul denawada? ewwada ara athe othagena inne? eawa needa kahapaata nuul :nerd: kaha gaala ambaralalau neda eka karanne? or eka ebeema kaha gahenawada poojaawa iwara weddi? :nerd: hitha narak karagannepa nodanna kamatai ahuwe :D
    machan mama danne nathi hinda ahanne
    umba ek eke mod kenekda:confused::confused::confused:
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    DEN yanne koheda malle pol.......මම යෝජනා කරනවා රූල්ස් නැති forums ජාතියකුත් තියෙන්න ඕන කියලා.එකේ අපිට ඕන විදියේ දෙයක් කරලා fun ගන්න පුළුවන්.මොකද කට්ටිය කියන්නේ.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඒ ඇඩ්මින්ලගෙයි මොඩ්ලගෙයි වටිනා කාලය අපි වෙනුවෙන් නං තියෙනවා නේද?:dull:
    අපි යාන්තන් කුණුහරුපයක් දැම්මොත් වොර්නින් ඇවිල්ල. ත්‍රෙඩ් මූව් කරලා ත්‍රෙඩ් ක්ලෝස් කරලා අපිව බෑන් කරලත් ඉවරයි.:eek::eek:
    ඔයා කිව්වා බහුතරයේ අපි 99.9%:frown:
    උන් දාන ඒවා අයින් කරන්නේ නෑ. :frown:
    ඔයාට විහිලු තේරෙන්නේ නැති කම නෙමේ. ඔයාට ඕනේ ඕක ඇදල ගන්න.:dull:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මෙතන ප්‍රශ්නේ delete නොකරන්නේ ඇයි කියන එක නෙමෙයි, තියාගෙන ඉන්නෙ ඇයි කියන එක. Delete කරන එක මහ අමාරු වැඩක් නෙවෙයිනේ, එහෙනම් තියාගෙන ඉන්න හේතුවක් තියෙන්නෙ ඕන.

    ආගම් වලට අපහාස කරන එක වැරදිනම්, ඇයි ඕක තියාගෙන ඉන්නේ? ආගම් දෙකටම බැනපු ඒවා delete කරලා දාන්නනේ තියෙන්නෙ.

    කවුද පටන් ගත්තේ, කවුද වැඩියෙන් කුණුහරප කිව්වෙ කියන එක අදාල නැහැ. අරුනුත් කලා ඒක හින්දා මුන් කරපු එක හරි කියන එකේ කිසිම තේරුමක් නැහැ. වැරද්ද වැරද්දමයි.
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,892
    1,393
    113
    Live in EARTH
    DEN yanne koheda malle pol.......මම යෝජනා කරනවා රූල්ස් නැති forums ජාතියකුත් තියෙන්න ඕන කියලා.එකේ අපිට ඕන විදියේ දෙයක් කරලා fun ගන්න පුළුවන්.මොකද කට්ටිය කියන්නේ.

    eka tamai ban mama kalin kiwwe :P ubalata athal sapayanna ehema ekak EK next version eka hadanawa kiyala GT kiwwa.mokada nathenam ubala hamadaama apita athal sapayanakota passe ubala kiyayi GT apen athal gannawa witharai apita athal denne na kiyala.oya hitiya wagee tawa podi kaalayak iwasapan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    machan mama danne nathi hinda ahanne
    umba ek eke mod kenekda:confused::confused::confused:
    ke gahanna epa yako aruuta ahunoth u matath kiyay kaha nuulak bahirawa puujawak korala athe otha ganing kiyala :lol:

    naa ban mama mod keneknemei. mama parana member kenek. ek ekath ekka hamadama inna kenek ;) mata mokuth moderate karanna ba. matath mokak hari ekak edit karanna kiwwama mama gt ta katha karala thamai eka karaganne :D

    ay uba ehema ahuwe?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    aak8dk.jpg
    [/IMG]

    me balapan....................
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ow ow machan eka ain karala methana hamotama athal sapayanawa next vertion eke idan.ethakan oya hitiya wage iwasagena hitapan :D

    එතකොට මහින්ද මාමා එළකිරි එකට ආතල් සපයයි.:lol::lol::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    DEN yanne koheda malle pol.......මම යෝජනා කරනවා රූල්ස් නැති forums ජාතියකුත් තියෙන්න ඕන කියලා.එකේ අපිට ඕන විදියේ දෙයක් කරලා fun ගන්න පුළුවන්.මොකද කට්ටිය කියන්නේ.
    ehenam uba ehema ekak hadagening. habai elakiri eke spam karanna enna epa dotta daanawa :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    aak8dk.jpg


    .me balapan....................මුගේ reps බලපං...... මේ වගේ වෙන්නේ ඇයි.........
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙතන ප්‍රශ්නේ delete නොකරන්නේ ඇයි කියන එක නෙමෙයි, තියාගෙන ඉන්නෙ ඇයි කියන එක. Delete කරන එක මහ අමාරු වැඩක් නෙවෙයිනේ, එහෙනම් තියාගෙන ඉන්න හේතුවක් තියෙන්නෙ ඕන.

    ආගම් වලට අපහාස කරන එක වැරදිනම්, ඇයි ඕක තියාගෙන ඉන්නේ? ආගම් දෙකටම බැනපු ඒවා delete කරලා දාන්නනේ තියෙන්නෙ.

    කවුද පටන් ගත්තේ, කවුද වැඩියෙන් කුණුහරප කිව්වෙ කියන එක අදාල නැහැ. අරුනුත් කලා ඒක හින්දා මුන් කරපු එක හරි කියන එකේ කිසිම තේරුමක් නැහැ. වැරද්ද වැරද්දමයි.
    naa ban eka nemei prashne methana. Chat eke awlak thibba eka fix kara :D anik ewwa off topic adaala na. mun ot yaddi matath yanna una. ithin fun ekata hithata ena eka ohe gahala daanawa waachaalaya wage :P lol
     
    Status
    Not open for further replies.