GTRZ AYYE ADA MOKAKDA ? ELAKIRI.COM ekata une ?

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ke gahanna epa yako aruuta ahunoth u matath kiyay kaha nuulak bahirawa puujawak korala athe otha ganing kiyala :lol:

    naa ban mama mod keneknemei. mama parana member kenek. ek ekath ekka hamadama inna kenek ;) mata mokuth moderate karanna ba. matath mokak hari ekak edit karanna kiwwama mama gt ta katha karala thamai eka karaganne :D

    ay uba ehema ahuwe?
    na ban mamath ek ekata avith auruddai thama
    mata nikan hithuna ekai ahuwe
    sry honde :P
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,892
    1,393
    113
    Live in EARTH
    ඒ ඇඩ්මින්ලගෙයි මොඩ්ලගෙයි වටිනා කාලය අපි වෙනුවෙන් නං තියෙනවා නේද?:dull:
    අපි යාන්තන් කුණුහරුපයක් දැම්මොත් වොර්නින් ඇවිල්ල. ත්‍රෙඩ් මූව් කරලා ත්‍රෙඩ් ක්ලෝස් කරලා අපිව බෑන් කරලත් ඉවරයි.:eek::eek:
    ඔයා කිව්වා බහුතරයේ අපි 99.9%:frown:
    උන් දාන ඒවා අයින් කරන්නේ නෑ. :frown:
    ඔයාට විහිලු තේරෙන්නේ නැති කම නෙමේ. ඔයාට ඕනේ ඕක ඇදල ගන්න.:dull:

    uba kiyana kathawa 50% hari. mokada harinam ma thread ekath open karanna tibuna religion section eke.

    habai blaka gana EK eke katiyagen ahala balapan.kastiya kiyai uu kawda kiyala
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    කිවුවත් වගේ සේර්වර්ස් ටිකට හැමදාම දුම් ටිකක් අල්ලුවනම් හරි සියලුම යක්ෂ ප්‍රේත වින බන්දන දුරුවෙන්න.ඔයාටත් තරහා කාරයෝ ඉන්නවා ඇතිනේ.ඒගොල්ලෝ ඔයාගේ සාර්ථකත්වය දැකලා මොනවා හරි කරද දන්නේ නෑ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    aak8dk.jpg
    [/IMG]

    me balapan....................

    මොනවා මචන් ඔකේ බලන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි දැම්මේ.
    :frown:

    ඔයාටත් කියන්න තියෙන්නේ මල පන්නගන්න ඕනෙනං තව ඕන තරම් දේවල් තියෙනවා මල පන්න ගන්න.
    ඔයාල ඒ වගේ එව්වට කටයි පුකයි වහගෙන ඉඳල පොඩි ටොක්කක් දුන්නම උද පනිනවා.:eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවා මචන් ඔකේ බලන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි දැම්මේ.
    :frown:

    නෑ බං මුගේ ඇවේටර් එකයි රෙප් පවර් එකයි වැටෙන විදිය බලපං:shocked::shocked:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒ ඇඩ්මින්ලගෙයි මොඩ්ලගෙයි වටිනා කාලය අපි වෙනුවෙන් නං තියෙනවා නේද?:dull:
    අපි යාන්තන් කුණුහරුපයක් දැම්මොත් වොර්නින් ඇවිල්ල. ත්‍රෙඩ් මූව් කරලා ත්‍රෙඩ් ක්ලෝස් කරලා අපිව බෑන් කරලත් ඉවරයි.:eek::eek:
    ඔයා කිව්වා බහුතරයේ අපි 99.9%:frown:
    උන් දාන ඒවා අයින් කරන්නේ නෑ. :frown:
    ඔයාට විහිලු තේරෙන්නේ නැති කම නෙමේ. ඔයාට ඕනේ ඕක ඇදල ගන්න.:dull:
    eka thamai ubatamane wenne neda? ehama ekak na bang uba kiwwa ekata u reply nattan or action nattan ekko u balala na uba waiting list eke :D
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    naa ban eka nemei prashne methana. Chat eke awlak thibba eka fix kara :D anik ewwa off topic adaala na. mun ot yaddi matath yanna una. ithin fun ekata hithata ena eka ohe gahala daanawa waachaalaya wage :P lol

    ne ne umbata kiyala hithala neme kiwwe. :P:P

    thread ekata off the topic wunata site ekata adalane. GT reply karala thiyena hinda thama mageth adahasa demme.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    uba kiyana kathawa 50% hari. mokada harinam ma thread ekath open karanna tibuna religion section eke.

    habai blaka gana EK eke katiyagen ahala balapan.kastiya kiyai uu kawda kiyala

    ඔව් උඹ හරි ඇති. මම ඌ ගැන දන්නේ නැතුව ඇති.
    මම 2006 ඉඳල මේකේ පදිංචි වෙලා හිටියේ නෑ.
    එක නිසා ඔය සමහරක් ගැන මම හරියට දන්නේ නෑ. එක එක කෙනා ගැන වෙන වෙනම දැන ගන්නේ දැන් තමා.
    :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කිවුවත් වගේ සේර්වර්ස් ටිකට හැමදාම දුම් ටිකක් අල්ලුවනම් හරි සියලුම යක්ෂ ප්‍රේත වින බන්දන දුරුවෙන්න.ඔයාටත් තරහා කාරයෝ ඉන්නවා ඇතිනේ.ඒගොල්ලෝ ඔයාගේ සාර්ථකත්වය දැකලා මොනවා හරි කරද දන්නේ නෑ
    ow ow sirawata google eke servers walatath hamadaama dum allanawalu. eka paarak dum alluwe naa kiyala Gmail address okkoma chora wela aruge ewa muta gihilla muge ewa aruta gihilla thibba :D

    mage email ekatath awilla thibba Nathasha pererage Private email ekak :P :P man katawath kiwwe na :D :D
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    eka thamai ubatamane wenne neda? ehama ekak na bang uba kiwwa ekata u reply nattan or action nattan ekko u balala na uba waiting list eke :D

    මටම නෙමේ මේවා දාපු හැම එකාටම වෙලා තියෙනවා. උඹට විතරයි වෙලා නැත්තේ. මොකෝ උඹ අපේ නෙමේනේ.:lol::lol::nerd::dull:

    නෑ බං මුගේ ඇවේටර් එකයි රෙප් පවර් එකයි වැටෙන විදිය බලපං:shocked::shocked:
    ඕකට එකෙක් ත්‍රෙඩ් එකකුත් දැම්ම. ඇයි මොකෝ එකත් වැරදී කියලනං කියන්න එපා අර එක එක උන් වගේ.:lol::lol::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1042178
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔව් උඹ හරි ඇති. මම ඌ ගැන දන්නේ නැතුව ඇති.
    මම 2006 ඉඳල මේකේ පදිංචි වෙලා හිටියේ නෑ.
    එක නිසා ඔය සමහරක් ගැන මම හරියට දන්නේ නෑ. එක එක කෙනා ගැන වෙන වෙනම දැන ගන්නේ දැන් තමා.
    :nerd:
    aah eka awlak na :D apita ehema famous wenna uwamanawak nane lol. anyway dan athi ban api okata gaha maraganna eke therumak na. me thread eka close karanne naddoooo :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මටම නෙමේ මේවා දාපු හැම එකාටම වෙලා තියෙනවා. උඹට විතරයි වෙලා නැත්තේ. මොකෝ උඹ අපේ නෙමේනේ.:lol::lol::nerd::dull:

    ඕකට එකෙක් ත්‍රෙඩ් එකකුත් දැම්ම. ඇයි මොකෝ එකත් වැරදී කියලනං කියන්න එපා අර එක එක උන් වගේ.:lol::lol::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1042178
    naa bang matath wela thiyenawa. ea goda kaalekata issara. mama chater welath thiyenawa public bite welath thiyenawa. bt dan ehema na :D (danno danithi :rolleyes:)

    Edit:

    Ube avatar eka dakkama aluthin reg wena eun rep system eka gena nodana atha patha gaagena igena ganna eunta uthura dakuna maaru wenawa :lol:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    aah eka awlak na :D apita ehema famous wenna uwamanawak nane lol. anyway dan athi ban api okata gaha maraganna eke therumak na. me thread eka close karanne naddoooo :dull:

    ෆේමස් වෙන්න ඕනද නැද්ද කියල ඔයාම තමයි දන්නේ.:baffled:
    ඇයි මේක ක්ලෝස් කරන්නේ හේතුව මොකද්ද?
    :dull:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    naa bang matath wela thiyenawa. ea goda kaalekata issara. mama chater welath thiyenawa public bite welath thiyenawa. bt dan ehema na :D (danno danithi :rolleyes:)

    Edit:

    Ube avatar eka dakkama aluthin reg wena eun rep system eka gena nodana atha patha gaagena igena ganna eunta uthura dakuna maaru wenawa :lol:
    :nerd::nerd::nerd::nerd:

    එඩිට්
    කොහොමත් වැඩිපුර අලුතින් එන්නේ ෆේක් කාරයොනේ.:lol::lol:
    අනික් උන් ඉතින් කොහොමහරි ඉගෙන ගනී.:rofl::baffled:
    අපිත් 2006දි මොන කජ්ජක්වත් දන්නේ නෑ.:lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ෆේමස් වෙන්න ඕනද නැද්ද කියල ඔයාම තමයි දන්නේ.:baffled:
    ඇයි මේක ක්ලෝස් කරන්නේ හේතුව මොකද්ද?
    :dull:
    eka thamai mama type karala kiwwe one na kiyala :D nattan profile pic ekata mage avatar eka wenuwata mage real pic ekak dagannawane :D (ID eka famous eka gena nemei kiwwe)

    ethakota ot yanne naane :D nattan thread ekata ena eun balai mokakda me kathawa kiyala :P thawa awruddakata withara passei meka bump wenne etakota :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :nerd::nerd::nerd::nerd:

    එඩිට්
    කොහොමත් වැඩිපුර අලුතින් එන්නේ ෆේක් කාරයොනේ.:lol::lol:
    අනික් උන් ඉතින් කොහොමහරි ඉගෙන ගනී.:rofl::baffled:
    අපිත් 2006දි මොන කජ්ජක්වත් දන්නේ නෑ.:lol::lol:
    ow hungak welawata :P naththan warez posts daana eun. habai enne na kiyanna ba aluthin enawa dawasakata bara gaanak register wenawa :D songs download karanna ena eun. bt forum ekata bahinawa adui hama ekaama.

    hari api kapuna. ude kohe wath nathi chat bar ekak aathal dunnane :angry: kannawath hambun na
     
    Status
    Not open for further replies.