LOVE කේස්

BLACK CREEK

Banned
Oct 4, 2009
471
5
0
Mystic Falls...
ඔය love expertslagen මට පොඩි advice එකක් ඕනේ.
මචන්ලා මම දැන් ටික කලෙක ඉදන් කෙල්ලෙක් එක්ක කතා කරනවා.. එකී කලින් යාලු වෙලා හිටියේ මගේම යාලුවෙක් එක්ක.
උන් දෙන්නගේ සම්බන්දේ නැවතුනාට පස්සේ තමා එයා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තේ. දැන් මාස 6k විතර වෙනවා.
ප්‍රශ්නෙ කියන්න යාලුවනේ එයා මට වඩා අව්රුදු 6k බාලයි, මේ අව්රුද්දෙ A/L කරන්නේ. මම දන්නවා එයා මට ආදරෙයි කියල ඵ්ත් මගේ හිතේ එහෙම දෙයක් නෑ.
මට ඒක එයාට කියන්න ඕනේ.. ඵ්ත් මට බයයි මම ඒක කියල එයා exam upset කරගනීද කියල. මේ නිසා දැන් යාලුවත් මාත් එක්ක තරහ වෙලා ඉන්නේ.
දීපල්ලා මචං පොඩි advice පාරක් මම දැන් මොකද කරන්න ඕනේ කියල..​
:(:(
 

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    mara sean eka neda ban hehe :D
    mmmmmmmm uba kiyahan mulinma exam karanna kiyala ... etakota hary
    eya ithn class ehe mehe yanawane etkota kolleki set wei :D
    uba normal eke hitahan
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹට වෙන කෙල්ලෙක් ලැබුනේ ම නැද්ද ආදරේ කරන්න..
    මම එහෙම ඇහුවේ.. උඹේ යාලුවෙක් එක්ක සම්බන්ධකමක් පවත්වපු කෙල්ලෙක් එක්ක උඹ තේරුමක් නැතිව ආශාවක් තියා ගන්නවා කියන්නේ උඹේ යාළු කමට කරන නිග්‍රහයක්..
    අනික මචන්.. උඹ දැන් ඒ කෙල්ලත් එක්ක සම්බන්ධ කමක් තියෙනවා කියලා..
    ඔයාගේ අර යාලුවා දන්නවා ද ?

    ඔයාට මචන්.. ඒ කෙල්ල ගැන ලොකු විශ්වාසයක් තියෙනවා නම්..
    ඒ කෙල්ලත් එක්ක මෙච්චර කල් හිතපු එකේ අර කෙල්ලගේ විභාගේ ඉවර වෙනකම් වත් ඉන්න..
    අනික මචන්.. ඒ කෙල්ලගෙන් උඹ කැමැත්ත තියෙනවාද නැද්ද කියලා ඇහුව පලියට ඒ කෙල්ල විභාගේ ඇණ ගන්නේ නෑ මචන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ahala dapan... Yaluwa kohomath dan taraha wela iwarane...

    අපේ යාලුවෙක් යාළු වෙලා තරහ වුන කෙල්ලෙක් එක්ක යාළු වෙන එක මචන් උඹ අනුමත කරනවා ද ?

    දැන් මෙහෙම හිතන්න..
    අපි කෙල්ලෙක් එක්ක යාළු වේලා ඒ කෙල්ල අපේ වෙනත් කොල්ලෙක් එක්ක යාළු වේලා තිබ්බොත්..
    අපිට කොයි වගේ දෙයක් ද හිතෙන්නේ..
    ඒ හින්දා ඒ අදහසින් පොඩ්ඩක් හිතලා බලන්න..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එක්සෑම් එක තමයි මුලින්ම ඉවර වෙන්න ඔනේ.
    එක්සෑම් එකෙන් පස්සෙ මේ ගැන කතා කරමු කියපන්.
    ඒ කාලය ඇතුලත විසඳුමක් ලැබෙයි.
    උඹෙ යාළුවා තරහා උනාට කමක් නෑ.(hoda yaaluwek ehema dekata tharaha wenne na)
    ඌ මේ කෙල්ලව අත හැරියෙ ඇයි කියන එක තමයි උඹට වැදගත්.
    කෙල්ලට මේ නිසා එක්සෑම් එක ඇන ගන්න දෙන්න එපා.
    TIME IS THE BEST ANSWER
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මචන් උඹ ඒ කෙල්ලව හම්බ වේලා කියන්න යන්නේ මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් නෑ කියලා ද එහෙම නැත්නම් කැමැත්තක් තියෙනවා කියලා ද ?
    ඒ දේ ඉස්සෙල්ලාම කියන්න..
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    in no expert in love but, save the friendship.

    "මම දන්නවා එයා මට ආදරෙයි කියල ඵ්ත් මගේ හිතේ එහෙම දෙයක් නෑ"
    meka e lamayata therum karala denna.ehema exam upset karaganna ekak naha.

    anika bro code eka kadanepa kawadawath.anthimata ithuruwenne yaluwo thama oya wage seen waladi
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ahanawanam ahapan
    exam iwara wenakan kiyala balan inna kota kella wena kollek ekka set wunoth sory bn
    (mata ananthawath ehema wela tiyenawa)