IDM අවුල් වෙලාද...?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අද උදේ ඉඳන් ගොඩක් අයගේ IDM වල fake serial කියලා එනවාලු...

    එහෙම ආවද...?

    අළුත් crack එකක් තියෙනවා එහෙම ආපු අයට..

    මේවායින් එකක් අරගෙන බලන්න...

    Code:
    http://www.megaupload.com/?d=G4G2Y280 
    http://hotfile.com/dl/95937535/cc8a5f8/IDM.6.04.Build.2.rar.html 
    http://www.fileserve.com/file/k4GFMyf

    නැත්නම්, මේ attachment එක අරගන්න
    unreg කියන එක run කරන්න, එතකොට fake serial error එක නැතිවෙනවා..

    Code:
    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=23297&d=1294718297
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මගෙනම් තවම අවුලක් නෑ මචං

    මං ලඟදි update එකක්නම් දුන්නේ නෑ

    මේ crack ඒකෙන update දෙන්න පුලුවන්ද මචං
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    awa machan awa alutrh ekata wagee enna mama dagen inna ekatanam thama na but office eke eka block una film ekakwath ada ba ganda hambunee na
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මගෙනම් තවම අවුලක් නෑ මචං

    මං ලඟදි update එකක්නම් දුන්නේ නෑ

    මේ crack ඒකෙන update දෙන්න පුලුවන්ද මචං
    අප්ඩේට් කරලා attachment එක run කරන්න...
    awa machan awa alutrh ekata wagee enna mama dagen inna ekatanam thama na but office eke eka block una film ekakwath ada ba ganda hambunee na

    :baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mage 5.19 tibbe.. oka awa.. direct baanna haduwa harigiye naa.. torrent walin 6.04 da koheda bawa..:P
    oka deepu eka hondai eth IDM kelawechcha slt usersla baaganne kohomada kiyana eka tama case 1??:P:P:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mage 5.19 tibbe.. oka awa.. direct baanna haduwa harigiye naa.. torrent walin 6.04 da koheda bawa..:P
    oka deepu eka hondai eth IDM kelawechcha slt usersla baaganne kohomada kiyana eka tama case 1??:P:P:P
    attachment එක ගන්න, ඒක පොඩි ෆයිල් එකක්නේ:)
    un registered vidiyatada?

    :)
    තාම crack හදන අය හරියටම stable crack එකක් රිලීස් කරලා නෑ..
    ටික දවසක් මෙහෙම පුළුවන්නේ, අවුල් ගිය කෙනාට එල්ලෙන්න වැල්වත් නෑ නැත්නම්:baffled: