මචන් රටට ආදරේ කරනවා කියන්නේ ආන්ඩුවට කඩේ යන එකට නෙමේ,,, ඒක පොඩ්ඩක් තේරුම් ගනින්,,,, ආන්ඩුවේ වැරදි වලට වැරදියි කියලා කෙලින් කතා කරන්නේ රටට
ආදරේ නිසා තමයි. උඹ කොල්ලා ආන්ඩුවේ වැරදි සුද්ද කරලා සුදු හුනු ගානවා කියන්නේ
රටට ආදරේ නැ..උඹ ආදරේ අවන්කවම රටට නම් රට විනශා කරන එට විරුද්ද වෙයන්...
ආන්ඩුව ,රට මේ දෙක දෙකක්...![]()
අනිවාර්යයෙන්ම..
කවුරු මොනදෙ කරත් එක රටට හොද නම් එක අගය කරන්නත්, වැරද්දට වැරදියි කියලා කියන්නත් අපිට කොන්ද පන තියෙන්න ඕන. ආණ්ඩුව හොද දෙයක් කරද්දි එකට බොක්කෙන්ම සප් එක දෙන්නත්, වැරදි දෙයක් කරද්දි එකට විරුද්ද වෙන්නත් ඕන. එක තමයි රටට තියෙන ආදරෙ කියන්නේ. මම ආණ්ඩුවේ සමහර දෙවල් වලට විරුද්ධයි වගේම සමහර දෙවල් වලට කමැතියි.
මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවෙ දෙශපාලුවො කවුරුවත් ලංකාවට අවශ්‍ය මොනවද කියන එක දන්නේ නෑ.උන් බහුතරයක් පිස්සු නටනවා...

මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරු නිසා.