මෙදා පාර ජවිපෙට එල්ලෙන්න පරඬැලක්වත් නෑ

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන් රටට ආදරේ කරනවා කියන්නේ ආන්ඩුවට කඩේ යන එකට නෙමේ,,, ඒක පොඩ්ඩක් තේරුම් ගනින්,,,, ආන්ඩුවේ වැරදි වලට වැරදියි කියලා කෙලින් කතා කරන්නේ රටට
ආදරේ නිසා තමයි. උඹ කොල්ලා ආන්ඩුවේ වැරදි සුද්ද කරලා සුදු හුනු ගානවා කියන්නේ
රටට ආදරේ නැ..උඹ ආදරේ අවන්කවම රටට නම් රට විනශා කරන එට විරුද්ද වෙයන්...
ආන්ඩුව ,රට මේ දෙක දෙකක්...
3.gif

අනිවාර්යයෙන්ම..
කවුරු මොනදෙ කරත් එක රටට හොද නම් එක අගය කරන්නත්, වැරද්දට වැරදියි කියලා කියන්නත් අපිට කොන්ද පන තියෙන්න ඕන. ආණ්ඩුව හොද දෙයක් කරද්දි එකට බොක්කෙන්ම සප් එක දෙන්නත්, වැරදි දෙයක් කරද්දි එකට විරුද්ද වෙන්නත් ඕන. එක තමයි රටට තියෙන ආදරෙ කියන්නේ. මම ආණ්ඩුවේ සමහර දෙවල් වලට විරුද්ධයි වගේම සමහර දෙවල් වලට කමැතියි.

මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවෙ දෙශපාලුවො කවුරුවත් ලංකාවට අවශ්‍ය මොනවද කියන එක දන්නේ නෑ.උන් බහුතරයක් පිස්සු නටනවා...
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
:yes:

Anduwe waradi dakkama ewa pennala dena eka hamogema yuthukamak. habayi ewa walin wasi ganna innawanam waradi wadak.
pennala dena hama waraddakma anduwa hada gannawa.
Wipaksha nayaka thuma casino sudu polak gana kiwwa welaweth eka pili aran anduwa eka edama wahanna salassuwa.
widuli bilath janathawata dara ganna bari wena nisa ekath garu janadipathithuma walakkuwa.
rata niyama sanwardanayak karala janathawata niyama sewayak karanna waradi hada ganna ona.

එල..එවාගේ crdt එක අනිවා ආණ්ඩුවට යන්න ඕන.
එ වගෙම තමයි දැන් විපක්ශයෙ ඉන්න අය රට වෙනුවෙන් කරපු හොද දේවල් වල crdt එක
එයාලට යන්න ඔන..
.
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනිවාර්යයෙන්ම..
    කවුරු මොනදෙ කරත් එක රටට හොද නම් එක අගය කරන්නත්, වැරද්දට වැරදියි කියලා කියන්නත් අපිට කොන්ද පන තියෙන්න ඕන. ආණ්ඩුව හොද දෙයක් කරද්දි එකට බොක්කෙන්ම සප් එක දෙන්නත්, වැරදි දෙයක් කරද්දි එකට විරුද්ද වෙන්නත් ඕන. එක තමයි රටට තියෙන ආදරෙ කියන්නේ. මම ආණ්ඩුවේ සමහර දෙවල් වලට විරුද්ධයි වගේම සමහර දෙවල් වලට කමැතියි.

    මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවෙ දෙශපාලුවො කවුරුවත් ලංකාවට අවශ්‍ය මොනවද කියන එක දන්නේ නෑ.උන් බහුතරයක් පිස්සු නටනවා...

    මුට ඔය ටික තෙරෙන්නෙ නෑ මම දැක්ක තරමින් මෙච්චර දවසකට මු ආණ්ඩුවෙ දැකපු 1ක වැරැද්දක් නෑ.........ලංකාවෙ මිනිස්සු වැස්සෙන් ලක්ශ ගානක් අනාතවෙලා ආන්ඩුව දවසට කෑමට වෙන් කරල තියෙන්නෙ රු 70යි ලු කෝ මුට ඒවා ගැන කත කරන්න කොන්දක්
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මුට ඔය ටික තෙරෙන්නෙ නෑ මම දැක්ක තරමින් මෙච්චර දවසකට මු ආණ්ඩුවෙ දැකපු 1ක වැරැද්දක් නෑ.........ලංකාවෙ මිනිස්සු වැස්සෙන් ලක්ශ ගානක් අනාතවෙලා ආන්ඩුව දවසට කෑමට වෙන් කරල තියෙන්නෙ රු 70යි ලු කෝ මුට ඒවා ගැන කත කරන්න කොන්දක්

    අනිවා මචන්..
    එවා ගැන අපි කතා කරන්න ඕන..
    ගංවතුරෙන් අනාත වුන අයට ඒ වගෙ "අති විශාල" මුදලක් වෙන් කරද්දි,
    මන්ත්‍රී වරුන්ට ප්‍රාඩෝ ගේන්න කොච්චර "සුලු" මුදලක්ද වෙන් කරලා තියෙන්නේ..:baffled:
    ඒක මන්ත්‍රී හොරුන්ට කොච්චර අසාධාරනයක්ද??
    :baffled::baffled:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes:

    Anduwe waradi dakkama ewa pennala dena eka hamogema yuthukamak. habayi ewa walin wasi ganna innawanam waradi wadak.
    pennala dena hama waraddakma anduwa hada gannawa.
    Wipaksha nayaka thuma casino sudu polak gana kiwwa welaweth eka pili aran anduwa eka edama wahanna salassuwa.
    widuli bilath janathawata dara ganna bari wena nisa ekath garu janadipathithuma walakkuwa.
    rata niyama sanwardanayak karala janathawata niyama sewayak karanna waradi hada ganna ona.
    හරි විරුද්ද පක්ශේ දේශපාලනය කරන පොරවල් එහෙම කියන්නේ වාසියට කියමුකෝ..
    ඒත් බන් මිනිස්සු බනින්නේ වාසියට නෙමේනේ.:rofl:මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරු නිසා.
    3.gif

    නැතුව මේ ආතල් එකට ෆන් ගන්න නෙමේ. පොඩි පොඩි දේවල් ගැන නෙමේ මචන් සමස්ත විදියට කතා කරපන්.. ගොඩක් ආන්ඩුවට කතා කරපු ජන්දේ දීපු මිනිස්සු කන්වර්ට් වෙලා:dull:
    මේ මොකද උනේ කියලා හිතාගන්න බැරිව මිනිස්සු ඉන්නේ..ඒ වගේම වැරදිඋ හදාගන්න ඔනේ අරකයි මේකයි කියන්නේ ආන්ඩුවක් වැරදි කරන එකක් මොන්ටිසෝරි යන පොඩි ලමයෙක් වැරදි කරන එකයි වෙනස් නේ,,, මුලු රටටම ඒ වගේම රටේ මිනිස්සුන්ගේ ජීවීත වලට ඒක බලපානවා.
    3.gif
     
    • Like
    Reactions: rauxz

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :yes:

    Anduwe waradi dakkama ewa pennala dena eka hamogema yuthukamak. habayi ewa walin wasi ganna innawanam waradi wadak.
    pennala dena hama waraddakma anduwa hada gannawa.
    Wipaksha nayaka thuma casino sudu polak gana kiwwa welaweth eka pili aran anduwa eka edama wahanna salassuwa.
    widuli bilath janathawata dara ganna bari wena nisa ekath garu janadipathithuma walakkuwa.

    rata niyama sanwardanayak karala janathawata niyama sewayak karanna waradi hada ganna ona.

    එතකොට කැසීනෝ සූදු පනත හොදද මචො...උබ දැක්කද ලොකේ අංක එක ඉන්න කැසිනො බිස්නස් කරන එකා කියල තියන එක ????

    විදුලි බිල ගැන ගත්ත තිරනය හොද එකක්.......ඕ හැමදාම ඡන්ද ඉවර වෙනකම් තියන එකක් නොවේවා කියල ප්‍රර්තනා කරනවා.....ඡන්දෙන් පස්සෙ වෙනස් උනොත් එදාට අද උබ මෙ කිවුවදේ හොදට මතක තියගෙන ඉදහන් හොදේ

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔය ටික මු තෙරුම් නොගන්න එකයි තියන අවුල අනිත් එක මුගේ තියන වැරැද්ද රගපන්න කලින් චරිතය හරියට අධ්‍යනය කරන්නේ නෑ ඔනි එකෙක්ට මු මොරටුවෙ එකෙක් නෙමේ කියල නිකම්ම මාට්ටු වෙනව මෙහෙම රගපන්න ගියාම
    ඒක තේරුම් කරන්න පොඩ්ඩක් ට්‍රයි එකක් දුන්නේ.:rofl: චරිතය ගැන කියනවනම් මචන්
    පොර හරියන්නේ මෙගා වලට වෙන එකකට නම් ගන්න අමාරුයි. තව ෆැන්ටසි වගේ එකක් පුලුවන් වෙයි
    (ඉන්නේ හීන ලෝකේක හින්දා).. යථාර්තවාදි දෙයකට නම් ගන්න ගොඩක් අමාරුයි...:lol::lol::P
    (මම මේ මිනිහට පොඩ්ඩක් හොදින් කතා කරන්න හැදුවේ ඒත් හිත ෆන් එකටමයි යන්නේ)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනිවාර්යයෙන්ම..
    කවුරු මොනදෙ කරත් එක රටට හොද නම් එක අගය කරන්නත්, වැරද්දට වැරදියි කියලා කියන්නත් අපිට කොන්ද පන තියෙන්න ඕන. ආණ්ඩුව හොද දෙයක් කරද්දි එකට බොක්කෙන්ම සප් එක දෙන්නත්, වැරදි දෙයක් කරද්දි එකට විරුද්ද වෙන්නත් ඕන. එක තමයි රටට තියෙන ආදරෙ කියන්නේ. මම ආණ්ඩුවේ සමහර දෙවල් වලට විරුද්ධයි වගේම සමහර දෙවල් වලට කමැතියි.

    මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවෙ දෙශපාලුවො කවුරුවත් ලංකාවට අවශ්‍ය මොනවද කියන එක දන්නේ නෑ.උන් බහුතරයක් පිස්සු නටනවා...

    අනිවා
    11.gif

    ලංකාවට මොනවද ඔනේ කියලා උන්ට වැඩක් නැ මචන් මොකද උන්ට
    ඔනේ එව්වා ඔක්කොම හරි නේ..:baffled:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනිවා මචන්..
    එවා ගැන අපි කතා කරන්න ඕන..
    ගංවතුරෙන් අනාත වුන අයට ඒ වගෙ "අති විශාල" මුදලක් වෙන් කරද්දි,
    මන්ත්‍රී වරුන්ට ප්‍රාඩෝ ගේන්න කොච්චර "සුලු" මුදලක්ද වෙන් කරලා තියෙන්නේ..:baffled:
    ඒක මන්ත්‍රී හොරුන්ට කොච්චර අසාධාරනයක්ද??
    :baffled::baffled:

    පාර්ලිමෙන්තු ගියාට තිරු බදු රහිත වාහන (සහනදායි පොලියට ණයකුත් සමග ) -1යි :):):)

    ආර්ථික සංවර්ධනයට යන්න තව සැප වාහන - 1යි :):):)

    අමාතයන්ශ වලින් තව වාහන - 2යි (අවම ) :):):)

    මම මේ කලපනා කලේ කොහොමද බන් මුන් එකපර වහන මෙච්චර ගොඩක යන්නේ ???? පවි නෙද බන් මුන් ෆ්ලැෂ් වගෙ වැඩ ඇති :(:(:(
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    පක්ශ , පාට භේද අමතක කරලා දාලා පාරට බැහැලා මිනිස්සු ජිවත් වෙන්න විදින දුක බලහන් මචන්, උඹගන්න salary එකත් එක්ක උඹට ගිවිතේ ගේමක් නැති උනාට ලංකාවෙ බහුතරයකට උඹේ salary එකෙන් කාලක්වත් ලැබෙන්නේ නෑ මචන්, උන් ජිවත් වෙන්න විදින දුක ගැන බලහන් මචන්.රට සංවර්ධනය වෙලා ඉවරවෙනකොට දුප්පත් මිනිස්සු ඔක්කොම බඩගින්නේ මැරිලා නම් ඒ සංවර්ධනයෙන් වැඩක් නෑ බන්.
    දැන්වත් ඔය ආණ්ඩු, විපක්ශ අනම් මනම් අල්ලලා දාලා උබලා අපි වගේ බඩගින්න දැනෙන මිනිස්සු ගැන කතා කරහන් බන්.හඩක් නැති ජනතාවට හඩක් වෙයන් උඹ, ඒක ලොකු පිනක්. උඹේ status එක්ක උබට ලොකු දෙයක් කරන්න පුලුවන්..
    හිතලා බලහන් ඒ ගැන..
     
    :oo::oo::oo:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    windows8 ගේ කොටුව නිල් උනේ කොහමද... පහුගිය දවස් වල සෙට් වෙච්ච
    -රෙප් වල හැටියට
    හරිනම් දැන් රතු කොටු තුනක් වත් තියෙන්නේ ඔනේ..
    හරිම මාන්දමිකයි වගේම ජුගුප්සාජනකයි:eek::eek::eek:
     
    BRAINY

    Active member
  • පක්ශ , පාට භේද අමතක කරලා දාලා පාරට බැහැලා මිනිස්සු ජිවත් වෙන්න විදින දුක බලහන් මචන්, උඹගන්න salary එකත් එක්ක උඹට ගිවිතේ ගේමක් නැති උනාට ලංකාවෙ බහුතරයකට උඹේ salary එකෙන් කාලක්වත් ලැබෙන්නේ නෑ මචන්, උන් ජිවත් වෙන්න විදින දුක ගැන බලහන් මචන්.රට සංවර්ධනය වෙලා ඉවරවෙනකොට දුප්පත් මිනිස්සු ඔක්කොම බඩගින්නේ මැරිලා නම් ඒ සංවර්ධනයෙන් වැඩක් නෑ බන්.
    දැන්වත් ඔය ආණ්ඩු, විපක්ශ අනම් මනම් අල්ලලා දාලා උබලා අපි වගේ බඩගින්න දැනෙන මිනිස්සු ගැන කතා කරහන් බන්.හඩක් නැති ජනතාවට හඩක් වෙයන් උඹ, ඒක ලොකු පිනක්. උඹේ status එක්ක උබට ලොකු දෙයක් කරන්න පුලුවන්..
    හිතලා බලහන් ඒ ගැන..

    :baffled: :baffled: :rofl: :rofl: :lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    windows8 ගේ කොටුව නිල් උනේ කොහමද... පහුගිය දවස් වල සෙට් වෙච්ච
    -රෙප් වල හැටියට
    හරිනම් දැන් රතු කොටු තුනක් වත් තියෙන්නේ ඔනේ..
    හරිම මාන්දමිකයි වගේම ජුගුප්සාජනකයි:eek::eek::eek:

    මටත් ඒකනම් ප්‍රශ්නයක් තමා....ජී.ටී අයියගෙන් තම අහන්න වෙන්නේ මක්කෙයි උනෙ කියල.......මොඩ්වත් - රේප් ක්ලියර් කලාද දන්නේ නෑ