අසම්මත පෙම

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    dibarathekisspart2.jpg



    ගිම්හාන අහසේ වලාකුළු
    පාවේ නිදහසේ වේගයෙන්
    නැතත් සුවිසල් සැමරුම්
    ඉන්නේ මල් උයනක
    නොවුණු නිසා වසන්තය
    කෙතරම් සොඳුරු වුවද
    නොයයි කිසිවෙක් බලන්නට
    වැලපෙන්නේ නැත මල්
    මහා පාළුව වැළඳ
    සුසුම් හෙලනවා මිසක

     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ම්ම්ම්.....!!!!!!!!!!!! ටිකක් ගැඹුරු වැඩි‍යි කි‍යලත් හිතෙනවා...
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ලස්සනයි.හැබැයි උඩ දාලා තියෙන පිංතූරේ නම් වැරදි.ඒකෙන් ආප්ප හැගීමක් පෙන්නන්නේ.....:yes::yes::yes:

    මේ අසම්මතයයි :)
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    ලස්සනයි.හැබැයි උඩ දාලා තියෙන පිංතූරේ නම් වැරදි.ඒකෙන් ආප්ප හැගීමක් පෙන්නන්නේ.....:yes::yes::yes:

    Hkz therena thrama ehma ekak thamaa oii thyenne atube light

    COOL O:lol::lol::lol::lol:K

    Any way SuperB Creation Girls Hostle ekak wage seen ekaka neda?