ෆොන්සේකා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ෆොන්සේකා නිදහස් කළොත් ගංවතුර නවතියි -දයාසිරි

    බන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන්නේ නම් ජල ගැලීම්, ගංවතුර තත්ත්ව නිසා ජනතාව අවතැන්වීම නතරවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    ස්වභාවික ආපදා තත්ත්වය නිසා විපතට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීම සඳහා ඊයේ(13) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කරගත් බව ද ඔහු සඳහන් කරයි.

    අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එම යෝජනාවට අනුව සියලු පාක්ෂිකයන් අමතා ආධාර මුදල් හෝ ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා වහාම හදිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කළ බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා අවධාරණය කර සිටියේය.

    රජයට මෙම දේව සාපය වැදී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගත කර ඇති නිසා බවත්, ඔහුට නිදහස ලබාදුන්නහොත් නැවත සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් සැකසෙනු ඇති බව ද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

    :D:D:D:D:D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722

    eth ban oken wenne unwa thalena eka nemeyi ne... apiwa nea... :eek: dan badu milath wadi weyi... Australia wage rata walath wahinne oka nisa da ?? :rolleyes: mama nam iyanne ohoma wenne minisu karana balu wada wadi wena nisa kiyala.. :yes:
     
    • Like
    Reactions: Inswinger

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සමස්තයක් විදියට ගත්තම මේ ලෝකෙම බහුතරයක් මිනිස්සු දුෂණය වෙලා ඉන්නේ.. රාජා කිවම අපේ විතරක් නෙමෙයි ලෝකෙම රජ වරු දුෂ්ට පාලන ගෙනියන්නේ.. මෙච්චර කාලෙකට මේ ලෝකෙට ස්වාභාවික විපත් ආව.. එත් අපේ පුංචි රට ඕවගෙන් බේරිලා හිටියේ.. සුනාමියෙන් පස්සේ අපිට එන ස්වභාවික විපත් වැඩියි, භූමිකම්පා නැති අපේ රට භූමිකම්පා කලපෙකටත් ඇතුල් උන සුනාමිය නිසා.. මේ හැමදේටම මිනිස්සු වැරදි.. පාලකයි දැනගන්න ඕන මිනිස්සු යහ මගට ගෙන්න.. උදාහරණයක්‌ විදියට අරක්කු ගොඩක් විපත් වලට මුලක් එත් පාලකයින්ට ඕන නම් පුළුවන් අරක්කු සදහටම මේ රටේ තහනම් කරන්න.. කවුරුත් ඒවා කරන නෑ.. ඒ නිසා පාලකයින්ටත් වගකීමක් තියනවා මිනිස්සු යහමගට ගන්න..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..

    :yes: Aniwaa...........!! Rep+ for you :)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..

    මෙ අධික වෑස්සට හෙතුව වෙන්නෙ ගෝලීය උණුසුම වෑඩි වෙලා ධ්‍රෑව වල අයිස් දියවිම හා සාගරවල ජලය වෑඩියෙන් වාෂ්පිබවණය වෙලා වෑහි වළාකුලු වෑඩියෙන් හෑදෙන එකයි.
    :):):):)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..
    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    පොන්සේකා මහා පාවදීම කරපු එකට සොබාදහම දඬුවම් දෙන එකක් නැද්ද ?
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    මේක සත්‍ය වීමේ හැකියාවක් තියනවා.. මොකද "දේවෝ වස්සතු කාලෙන" කියල ගාථාවක් බුදු දහමේත් තියනවනේ.. එත් මේ රටේ "රාජා භවතු ධම්මිකෝ" කියන දේ වෙන්නේ නෑනේ.. රජු ධාර්මිකව රට පාලනය නොකරන තැන මෙවැනි විපත් සිදුවිය හැකි.. ඒ වගේම නිස්සෝ, සුදුස්සෝ යට කරගන වැඩ කරනකොට, ජනතාව තලා පෙලා දමනකොට ස්වභාවධර්මය නැගී හිටිනවා.. මොකද මේ දේවල් වලට මුලත් අපිම නිසා.. මේ වගේ රජ වරු පත් කරපු ජනයාට සොබාදහම දඩුවම් කරනවා..

    wenna puluwan macho
    eath mu rajek nemeine
    muma raja kiyala nama dagena inne

    mr kiyanne
    president kenek