ෆොන්සේකා නිදහස් කළොත් ගංවතුර නවතියි -දයාසිරි
බන්ධනාගාරගතව සිටින සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන්නේ නම් ජල ගැලීම්, ගංවතුර තත්ත්ව නිසා ජනතාව අවතැන්වීම නතරවනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ස්වභාවික ආපදා තත්ත්වය නිසා විපතට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීම සඳහා ඊයේ(13) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කරගත් බව ද ඔහු සඳහන් කරයි.
අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම යෝජනාවට අනුව සියලු පාක්ෂිකයන් අමතා ආධාර මුදල් හෝ ද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා වහාම හදිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කළ බව ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා අවධාරණය කර සිටියේය.
රජයට මෙම දේව සාපය වැදී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගත කර ඇති නිසා බවත්, ඔහුට නිදහස ලබාදුන්නහොත් නැවත සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් සැකසෙනු ඇති බව ද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

dan badu milath wadi weyi... Australia wage rata walath wahinne oka nisa da ??
mama nam iyanne ohoma wenne minisu karana balu wada wadi wena nisa kiyala..