Summary Of Ceylon Government Railway

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඒ පාර තියෙන්නෙ ඇති මාර ලස්සනට.
ඒව විනාශ වුනේ මොන හේතුවක් උඩ වෙන්න ඇතිද.
එල මචන් මේ පාර හොද විස්තර ටිකක් හොයාගෙන වරෙන්.
මචන් ඔය කියන විදිහට නුවර එලියෙන් හෝර්ටන් යන පාර [නානුඔය පැත්තට ඇවිත් මගින් හැරිල යන පාර,] වගේම නුවර එලිය හග්ගල වැලිමඩ පැත්තෙන් බදුල්ල යන පාර කියන පාරවල් දෙකම ක්‍රොස් කරගෙන තමයි කෝච්චි පාර ගිහින් තියෙන්නේ.ලඟ පාතින් මුකුත් හොයා ගන්න බැරි වුනොත් ඒ පැති වලත් පොඩ්ඩක් කැරකිලා බලපන්.
සිරාවටම ඕක ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නෑ බන්.
එලකිරි සංචාරකයා තුලින් හොයල කියන්න පුලුවන් නම් එලම තමයි.
මම හිතනවා උබල මොනවම හරි විස්තර හොයා ගනියි කියලා.
මට එන්නම විදිහක් නෑ බන්.නැත්නම් ලොවෙත් මමත් ඔය ගමනට එනවා :D:D:D


muta wistara kiyala anthimata matama tama muu ekka yanna wenne
:baffled::baffled:
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
නානු ඔය ඉඳලා පට්ටිපොලට යනකොට වම්පැත්තෙන් උඩහට වෙන්න තමයි ඔය පාර ගිහින් තියෙනවා කියන්නේ. ඉස්ටේසමේ හිටිය මනුස්සයෙක් ඔය ඉසවුව පෙන්නුවා අපිට. පට්ට කෑ මොකවත් පේන්නේ නෑ නේ. මේ පාර ගියාම පීරලා එනවා.


owe dan mata mathaki...nanu oya station eke..wedakara lineman kenek hitiya eya hitiye etha idala 800m - 1km during eek kande. eya hitiye ee wam paththeta wenna thibba kande thiyena gedaraka.(eka line house wage)

oya kiyanawa wage para giyhin thibbe wam paththata thamai..:) ara podi kada mandiyen udata thiyena kande gewal paththta nagala baluwanum hari yai:P

mata hariyatama mathka nehe, station masterge quaters thiyena hariyeda manda?:no:

mama giye 1993 sepetember meda....memory eka lost wela...

any way good luck :D
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මම ළඟ තිබුන ‍‍‍‍‍‍‍ඔය විස්තර වල ස්කෑන් කරපු පින්තූර වගයක්. ඒත් දැන් ඒව නෑ. ඒව තිබුනු හාඩ් එක පිච්චුනා. :( ට්‍රයි එකක් දෙන්නම් හොයාගන්න.
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හම්.....හුගක් දන්නේ නැති තොරතුරු ටිකක්..

    තැන්කස් ~ !
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    kochchi nam ithin perera ma thama!
    :yes::yes::yes::yes::yes:
    elakiri a................
    great work broo!
    maxxxa work!

    4+++
    for mr.elakiri 2011 ~
    :yes::yes::yes::yes::yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම ළඟ තිබුන ‍‍‍‍‍‍‍ඔය විස්තර වල ස්කෑන් කරපු පින්තූර වගයක්. ඒත් දැන් ඒව නෑ. ඒව තිබුනු හාඩ් එක පිච්චුනා. :( ට්‍රයි එකක් දෙන්නම් හොයාගන්න.

    anna puluwannum hoyala diyan muta...loku pinak
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ළඟ තිබුන ‍‍‍‍‍‍‍ඔය විස්තර වල ස්කෑන් කරපු පින්තූර වගයක්. ඒත් දැන් ඒව නෑ. ඒව තිබුනු හාඩ් එක පිච්චුනා. :( ට්‍රයි එකක් දෙන්නම් හොයාගන්න.

    I Have :P