ඒ පාර තියෙන්නෙ ඇති මාර ලස්සනට.
ඒව විනාශ වුනේ මොන හේතුවක් උඩ වෙන්න ඇතිද.
එල මචන් මේ පාර හොද විස්තර ටිකක් හොයාගෙන වරෙන්.
මචන් ඔය කියන විදිහට නුවර එලියෙන් හෝර්ටන් යන පාර [නානුඔය පැත්තට ඇවිත් මගින් හැරිල යන පාර,] වගේම නුවර එලිය හග්ගල වැලිමඩ පැත්තෙන් බදුල්ල යන පාර කියන පාරවල් දෙකම ක්රොස් කරගෙන තමයි කෝච්චි පාර ගිහින් තියෙන්නේ.ලඟ පාතින් මුකුත් හොයා ගන්න බැරි වුනොත් ඒ පැති වලත් පොඩ්ඩක් කැරකිලා බලපන්.
සිරාවටම ඕක ගැන ගොඩක් දෙනෙක් දන්නෙ නෑ බන්.
එලකිරි සංචාරකයා තුලින් හොයල කියන්න පුලුවන් නම් එලම තමයි.
මම හිතනවා උබල මොනවම හරි විස්තර හොයා ගනියි කියලා.
මට එන්නම විදිහක් නෑ බන්.නැත්නම් ලොවෙත් මමත් ඔය ගමනට එනවා![]()
muta wistara kiyala anthimata matama tama muu ekka yanna wenne



ara podi kada mandiyen udata thiyena kande gewal paththta nagala baluwanum hari yai

ට්රයි එකක් දෙන්නම් හොයාගන්න.

