මම මේ පාර නුවරඑළියේ යන්නෙම රාගල රේල්පාර ගැන හොයන්නමයි. ට්‍රිප් එකේ main target එක ඕක. මිනිස්සු කියනවා කිසිම සලකුණක් දැනට ඉතුරු වෙලා නෑ කියලා ඔය පාරේ. ඒත් අඩුම ගානේ ස්ටේසමක පාදමක් හරි ඇතිනේ. තියෙන්නේ ස්ටේෂන් එකේ තියෙන දිසා සළකුණ විතරයිලු. මම එකේ පින්තූරයක් දැකලා තියෙනවා. කෙනෙක් ගත්ත එකක්. මම ගිය පාර ගිය වෙලේ ජේ.කේ. එක්ක හෙවුවා. ඒත්රෑ නිසා හොයා ගන්නට බෑ. අනිත් එක කෝච්චිය අදී කියන් බයෙන් එහේ මෙහේ දිව්වේ. මේ පාර නම් හොයාගෙනමයි එන්නේ.
eeke samahara thenwala...paara giya lakunu thiyenawa..mama dekka meeta awurudu 12 withara udadi...
mata mathaka widiyata...nanu oyata udahata wenna





