2 IPTorrent Invites are available

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    243ohtx.png

    matath ekak denna puluwanda machan.... mamanam torrent DL karanna gaththe lagadi...... issara HF RS
     
    Aug 10, 2010
    347
    11
    0
    dl karanawa kiyala prove karanna :)
    qzogg5.jpg

    ලොකු උදව්වක් ඕනේ බන් මගේ ලග ඩීමන් එකවුන්ට් 60 ක් තිබුනා බන් උන් ඒ ඔක්කෝ‍ම ටික බෑන් කරලා ‍මගේ අයි පී එකත් බ්ලැක් ලිස්ට් කරලා ‍මන් ඒක හොදටම චෙක් කළා ඕනම ඩීමන් එකවුන්‍‍ට් එකක් බෑන් වෙනවා මගේ
    අ‍යී පී එකෙන් ලොග් උනාම ඔටෝ මැටික් සිස්ටම් එකක් ඇත්තේ මයෙ හිතේ මන් ජොබ් එකක් කරන‍වා කොල්ලා ඕ‍වා සම්බන්ධ ඒකයි උදව්ව ඕනෙ මන් ස්පෑම් කොලේ නෑ සත්තයි ! අම්මා පල්ල. මන් එක‍වුන්ට් වික්කෙත් නෑ අඩුගානේ ඒ එක‍වුන්ට් එකකින් ටොරන්ට් එකක් බෑවේවත් නෑ දැන් උඹල අහන්න එපා එහෙනම් මොන *** කටද ඕ‍යි ඩීමන් එකවුන්ට් හැටක් කියලා ඒක මෙහෙමයි උඹලා කරන්නේ ටොරන්ට් බාන එක අපි කරන්නේ අප් කරන එක මාසෙට ගානක් එකවුන්‍ට් එක‍ට එන‍වා ඒක‍ට. ‍අපේ ඇඩ්මින්ලා ‍වගේ නෙවේ බන් ඒ **** පුත්‍රයෝ කොච්චර කලත් හරි‍යන්නෑ නෝ චාන්ස් ප්රොක්සි/වී.පී.එන් වැඩක් නෑ මන්‍ට්‍රයි කලා ඒවා ඉතින් මන් කාගෙන් හෝ උදව්වක් බලාපොරොත්තු වෙන‍වා
     
    May 17, 2006
    3,632
    90

    kohomada ban salli hoyanne.... apitath kiyapanko
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    1195066822EO0g05.jpg

    Aug 10, 2010
    347
    11
    0

    හහ් මන් බොරු කිව්වේ නෑ බන් අනික මන් ඔය කි‍ව්වේ සල්ලි ලැබෙනවා කි‍යලත් විතරයි මාසෙට ලැබෙන ගාන කිව්වනම් උඹලා කෙබර කියලා හිතන් නෝන්ඩිය දාන නිසයි එක කි‍ව්වේ නැත්තේ :growl::growl::growl:

    නයි ඇරියා කියලා හිතන නිසයි දැන් මන් මේක කියන්නේ නැත්නම් ම‍ට මේක කියෝ කියෝ ‍යන්න කිසිම උවම‍නාවක් නෑ :no::no: එහෙම උවමනාවක් තිබුනානම් මුලින්ම කියනවා

    ඒකේ ‍ලෙවල් 5 ක් 6ක් තියෙනවා හැබැයි ඉතින් අපිවගේ ගොඩයින්ට ‍යන්න පුඵවන් ‍ලෙවල් ෆෝ වෙනකම් වගේ තමයි මොකද ඉන් එහාට යන්න පුඵවන් කුමක් හෝ පිළිගත්තැනකින්‍ හොද අයි ටී ඩිග්රියක් තියෙන්න ඕනේ [NIBM] අනික කඩ්ඩත් ඕනේ උපරිමේට ඒකට යනවානම්

    *මේවායේ සැලරි නම් මාර ගති

    ලෙවල් වන් කරන්න තියෙන්නේ එ‍යාලා අපි‍ට ජී‍ මේල් හෝ ජී ටෝක් එක හරහා එ‍වන ටොරන්‍ට් එයාලාම කියන ස‍යිට් එකට අප් කරන එක සාමාන්‍යයෙන් දවස‍ට ටොරන්‍ට් 70 - 80 වගේ තමා ‍එ‍වන්නේ මේ තියෙන්නේ අද එවුව ටික අද නම් හෙණ ගහන සංඛ්‍යාවක් එවලා තියෙනවා
    untitled.bmp
    අප් කරන්න ඕනේ හැමදාම රෑ හතේ ඉදලා එක වෙනකම් මේ තියෙන්නේ මන් දැන් වැඩ කරන සයිට් එක
    4895221.jpg
    මේක එච්චර ජනප්‍රිය නම් නෑ කලින් ඩිමනොයිඩ්/කික් ඈස්/මොනෝවා/ද පයිරෑට් බේ කියන ඒව‍යේ හි‍ටි‍‍යා දැන් ඉන්නේ බී‍ටී ජන්කී කියන උඩ තියෙන සයිට් එකේ

    මේ තියෙන්නේ අප් කරද්දී ගහපු ස්ක්‍රීන් ෂොට් ටිකක් පියවරෙන් පි‍යවර
    2.bmp

    3.bmp

    4.bmp

    5.bmp

    6.bmp

    7.bmp

    8.bmp

    9.bmp

    10.bmp

    11.bmp

    12.bmp

    නයි ඇරියා කියුව සහෝදරයාට දැන් තේරුම් යන්ඩ ඇති කි‍යලා හිතනවා මට කෙප්ප ඇරල වත් කොහොමවත් මෙතන ‍ලොකු එක වෙන්න ඕනේ නැති බව ම‍ට මේවා කියෝ කියෝ ‍යන්න කිසිම උවම‍නාවක් නෑ