අන්න එල. මම ඒ වගේ එකක් තමය් හොයා හොයා හිටියේ. කොටුව පැත්තේ යන්නේ කවදද?![]()
Raata ehema kotwa patte yanna epa HARIYE
අන්න එල. මම ඒ වගේ එකක් තමය් හොයා හොයා හිටියේ. කොටුව පැත්තේ යන්නේ කවදද?![]()
ah Mana maalayaaaaaaaaaaaaa
මනමාල මහත්මයා. උදේම ඇහැරිලා මොකෝ. ඇත්ත කියහන්. උඹව අක්කා උදේම ඇහැරෙවුවා නේද රෙදි හෝදවන්න?

ලබන සෙනසුරාදා වගේ.

බැන්දට පස්සේ ඉතිං උඹටත් ඔය සෙතම තමා..අපේ ගිෆ්ට් එක හොදද දන්නේ නෑ![]()
Ubalageth wedding ekak set weyallakooo.......!! අම්මත් දැක්කා කියලා ආරංචියි.

Raata ehema kotwa patte yanna epa HARIYE

යන්නේ.දන්නවා නේ place එක Elaz......![]()
![]()

oita passe wachanath ape eunta kiyawena ekai aula![]()
මම ඉතින් රැට කොටුවට යනවා නම් උබ එක්ක නේයන්නේ.දන්නවා නේ place එක

අම්මේ uraj අය්යගේ මුනේ තියෙන මනමාල හිනාව. එල එල දිගටම ඔහොම ඉන්න ඔහේ හරිය![]()
Mee thread eka out of topic yanawooo meewaa kathaa karoth.....!! 
ඔන්න බ* රැමාට තවත් ගෝලයෝ දෙන්නෙක්.![]()

![]()
Mee thread eka out of topic yanawooo meewaa kathaa karoth.....!!
![]()

අපි කවදද thread එකක් දල ඒ thread එක ගැන කතා කලේ. කතා කරොත් කතා කරන්නේ මොකක් හරි මගුලක් ගැන තමය්.අපි එහෙනං කතාව පටන් ගමු Mr .පෙරේරා ගේ wedding එක ගැන![]()
Next ithin Mr. Perera thamai list eke enne....

අපි කවදද thread එකක් දල ඒ thread එක ගැන කතා කලේ. කතා කරොත් කතා කරන්නේ මොකක් හරි මගුලක් ගැන තමය්.අපි එහෙනං කතාව පටන් ගමු Mr .පෙරේරා ගේ wedding එක ගැන![]()
Akath aththa....Next ithin Mr. Perera thamai list eke enne....
![]()
![]()
![]()

Akath aththa....Next ithin Mr. Perera thamai list eke enne....
![]()
![]()
![]()

.අන්න හරි දෙලුම් අයියේ..
ඒක ජයට ගන්න ඕන..
home coming එක රැට ගන්න කියන්න.
ඒකට Elakiri radio live coverage එකක් දෙන්න..
පස්ටට තියෙයි..

radio නෙමෙය් මචන් එදාට අපි online wedding එකම live broadcast කරනවා එළකිරි හැමෝටම බලාගන්න.![]()