Summary Of Ceylon Government Railway

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ela.....ela......Nice Thread....And Thankz for Inf.

    වෙන්ට ඉන්න මනමාල මහත්මයා. රැමාට මඟුල් ත්‍රෙඩ් එකේ මිස් උනේ මූ විතරයි. හැබැයි හොඳම වැඩී කියන්නේ ත්‍රෙඩ් එකේ උඩම ඉන්න මමයි, ජීටී ටයි දෙන්නටම අලින් අපේ සතරේ බඳිනවා. :P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දැන් බස් නවත්තන තැන තියෙන්නේ ඉස්ටේසමට උඩහින්, අන්න ඔය හරියෙත් තමා ගිහිල්ලා තියෙන්නේ. නානුඔය හරියේ නැත්තත් රාගල පැත්තට වෙන්න හරි මොකක් හරි සලකුණු කිහිපයක් තියෙන්නම ඕනා. කොහොම හරි හොයාගෙන තමා එන්නේ. ඔය ත්‍රෙඩ් එකේ එක එක ඒවා කීවාට අපේ සැට් එක මම කිව්වොත් ලෝකාන්තෙන් පැනලා වැටෙන ගමන් පොටෝ ගමු කියලා මුන් ටික මාත් එක්ක ඒකටත් එනවා. අපි යාළුවෝ නෙමෙයි. සහෝදරයොත් නෙමෙයි. අපි 8 දෙනාගේ බැදීම ඒ දෙකටම වඩා වැඩියි.
    ඔය කඩියා ත්‍රෙඩ් එකේ කෑ ගැහුවාට ඕකා ඕන කැළයක් අස්සේ රිංගයි මාත් එක්ක. මම දන්නවානේ උගේ හැටි.

    picture.php
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    මනමාල මහත්මයා. උදේම ඇහැරිලා මොකෝ. ඇත්ත කියහන්. උඹව අක්කා උදේම ඇහැරෙවුවා නේද රෙදි හෝදවන්න?

    බැන්දට පස්සේ ඉතිං උඹටත් ඔය සෙතම තමා..අපේ ගිෆ්ට් එක හොදද දන්නේ නෑ :oo:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දැන් බස් නවත්තන තැන තියෙන්නේ ඉස්ටේසමට උඩහින්, අන්න ඔය හරියෙත් තමා ගිහිල්ලා තියෙන්නේ. නානුඔය හරියේ නැත්තත් රාගල පැත්තට වෙන්න හරි මොකක් හරි සලකුණු කිහිපයක් තියෙන්නම ඕනා. කොහොම හරි හොයාගෙන තමා එන්නේ. ඔය ත්‍රෙඩ් එකේ එක එක ඒවා කීවාට අපේ සැට් එක මම කිව්වොත් ලෝකාන්තෙන් පැනලා වැටෙන ගමන් පොටෝ ගමු කියලා මුන් ටික මාත් එක්ක ඒකටත් එනවා. අපි යාළුවෝ නෙමෙයි. සහෝදරයොත් නෙමෙයි. අපි 8 දෙනාගේ බැදීම ඒ දෙකටම වඩා වැඩියි.
    ඔය කඩියා ත්‍රෙඩ් එකේ කෑ ගැහුවාට ඕකා ඕන කැළයක් අස්සේ රිංගයි මාත් එක්ක. මම දන්නවානේ උගේ හැටි.

    no words to say......:):):)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මේං අනිත් එකා. අර දම් පාට මල්ලත් කරේ දාගෙන එයි ඕන දිල්ලියක යන්න.

    මම මේ දවස් වල අලුත් bag එකක් ගන්න ප්‍රතිපාදන සකස් කරමින් ඉන්නවා. :):):)
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දැන් බස් නවත්තන තැන තියෙන්නේ ඉස්ටේසමට උඩහින්, අන්න ඔය හරියෙත් තමා ගිහිල්ලා තියෙන්නේ. නානුඔය හරියේ නැත්තත් රාගල පැත්තට වෙන්න හරි මොකක් හරි සලකුණු කිහිපයක් තියෙන්නම ඕනා. කොහොම හරි හොයාගෙන තමා එන්නේ. ඔය ත්‍රෙඩ් එකේ එක එක ඒවා කීවාට අපේ සැට් එක මම කිව්වොත් ලෝකාන්තෙන් පැනලා වැටෙන ගමන් පොටෝ ගමු කියලා මුන් ටික මාත් එක්ක ඒකටත් එනවා. අපි යාළුවෝ නෙමෙයි. සහෝදරයොත් නෙමෙයි. අපි 8 දෙනාගේ බැදීම ඒ දෙකටම වඩා වැඩියි.
    ඔය කඩියා ත්‍රෙඩ් එකේ කෑ ගැහුවාට ඕකා ඕන කැළයක් අස්සේ රිංගයි මාත් එක්ක. මම දන්නවානේ උගේ හැටි.

    :yes:
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මේ දවස් වල අලුත් bag එකක් ගන්න ප්‍රතිපාදන සකස් කරමින් ඉන්නවා. :):):)

    Pettah වරෙන් උඹට පුළුවන් වෙලාවක. හොඳ samsonite එකක් මම අරගෙන දෙන්නම් 1000-1200 කට වගේ. පට්ට ගහන්න පුළුවන් එකක්. මම පාවිච්චි කරන එක වගේ එකක්.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Pettah වරෙන් උඹට පුළුවන් වෙලාවක. හොඳ samsonite එකක් මම අරගෙන දෙන්නම් 1000-1200 කට වගේ. පට්ට ගහන්න පුළුවන් එකක්. මම පාවිච්චි කරන එක වගේ එකක්.

    අන්න එල. මම ඒ වගේ එකක් තමය් හොයා හොයා හිටියේ. කොටුව පැත්තේ යන්නේ කවදද?:):):)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    මොකෝ එක නිකන් නක්කලේට වගේ ඇහුවේ?

    අපිට තව කොච්චර කාලයක් යනවද ඔය වගේ දවසක් එන්න.එකය් එහෙම ඇහුවේ.කොහොමද ජීවිතේ කියල දැනගන්න ඕනේ නේ.අව්ලා වගේ නම් අපිවත් බදින්නේ නැතුව ඉන්න ඕනේ :):):)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Pettah වරෙන් උඹට පුළුවන් වෙලාවක. හොඳ samsonite එකක් මම අරගෙන දෙන්නම් 1000-1200 කට වගේ. පට්ට ගහන්න පුළුවන් එකක්. මම පාවිච්චි කරන එක වගේ එකක්.

    ara muu hamasarema gena ganda gahana bag eka ganada oya kiyanne? :baffled: