ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

susith athukorala

Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    ඇයි අපි ඔටුවොද? :shocked::shocked::shocked:
    අපිට බැරිද ElaKiri Mr.2011 වෙන්න ???
    මේවා සෙට් කරලා කරන හොර චන්ද !!!
    :frown::frown::frown:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඡන්දෙ දෙන්න වටින්නෙම නැති එකෙක් ඉන්නව...........
    මගෙ කැමැත්තෙන් නෙමේ මූට දෙන්නෙ....
    මට තර්ජනය කලා දුන්නෙ නෑත්තම් උස්සනව කියල....
    හපෝයි ඒක හින්ද මමත් මූට දෙනව tharinda76
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩේ අනිත් එවුන්ගෙ මූනු දැක්කම දුක හිතෙනව එලකිරි කොල්ලො සෙට් එකක්නෙ ඉන්නෙ...
    අඩේ ඔක්කොටම දෙන්න බෑනෙ...............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    images

    Tharinda76

    සැමට එළකිරි වීදුරුවක් සමග පෝෂණ මල්ලක් !! ADSL මිල අඩු කිරීමක් සමග සම්බන්දතා වේගය වැඩි කිරීමට ලිප්ටන් වට රව්මේ විරෝධයක් !! ශෑගී සමග එළකිරි පෙරට >>>> ඔබගේ වටිනා මනාපයක් මටත් ලබා දෙන්න >>

    - මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අඩේ මේක හරි අසාදාරනයි අඩුම ගනනෙ... මනාප 3 ක් වත් දෙන්න පුලුවන් වෙන්න ඕනෙ........
    අහ් වෙදාත් වැඩෙට බහැලා වගේ:P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    images

    Tharinda76

    සැමට එළකිරි වීදුරුවක් සමග පෝෂණ මල්ලක් !! ADSL මිල අඩු කිරීමක් සමග සම්බන්දතා වේගය වැඩි කිරීමට ලිප්ටන් වට රව්මේ විරෝධයක් !! ශෑගී සමග එළකිරි පෙරට >>>> ඔබගේ වටිනා මනාපයක් මටත් ලබා දෙන්න >>

    - මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
    හුටා මෙන්න චන්ද වැඩ පටන් අරන්:baffled::P:rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අඩේ අනිත් එවුන්ගෙ මූනු දැක්කම දුක හිතෙනව එලකිරි කොල්ලො සෙට් එකක්නෙ ඉන්නෙ...
    අඩේ ඔක්කොටම දෙන්න බෑනෙ...............

    සිරාවටම..මට මේ සෙට් එකටම vote කරන්න ඕන..
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    images

    Tharinda76

    සැමට එළකිරි වීදුරුවක් සමග පෝෂණ මල්ලක් !! ADSL මිල අඩු කිරීමක් සමග සම්බන්දතා වේගය වැඩි කිරීමට ලිප්ටන් වට රව්මේ විරෝධයක් !! ශෑගී සමග එළකිරි පෙරට >>>> ඔබගේ වටිනා මනාපයක් මටත් ලබා දෙන්න >>

    - මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි

    එල එල බඩ ගෑන හිතල දුන්න.....:D:D:D
     
    • Like
    Reactions: udarapath

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශික් වින්8 මලයව අල්ල ගත්තනම් උඩින්ම දිනන්න තිබ්බ අෆ්ෆා .... මෑන්ට මාව නයාට මුගටිය වගේ ඇති .... :(