ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    325
  • Poll closed .

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
juwnbp.jpg


e.gif
l.gif
a.gif
k.gif
i.gif
r.gif
i.gif


m.gif
r.gif
2.gif
0.gif
1.gif
1.gif
2011


n.gif
o.gif
w.gif
blank.gif
o.gif
n.gif



 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අලුත් අලුත් හොද දේවල් එලකිරි එකට ගෙනෙන
    අපේ කූල්ලයිෆ්ස්ටයිල්ට ඔබේ මනාපය ලබා දෙන

    අලුත් දෙයක් අලුත් හෙටක්
    නම්
    කූල් ලයිෆ් ස්ටයිල් ෆෝ යූ
    තමයි

     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ලංකාවේ උතුරේ සිට දකුණටත්,
    බටහිරින් නැගෙනහිරටත්
    දේශිය දේ අපට පෙන්වමින් අපදේ අගය කල
    එලකිරිය වෙනම මගකට ගෙන ගිය දිරිය මිනිසාට
    ඔබේ උපහාරය පුදන මොහෝතයි මේ.......
    .
    .
    .
    .

    65470_130076557054452_100001563261148_221732_1209328_n.jpg



    අසාධාරණයට එරෙහිව සිය රට දේට මුල් තැන දෙන අපේ එකෙක්.
    ඔබේ වටිනා මනාපය
    Mr.Perera
    වෙනුවෙන් වෙන්කරන්න.

    අනුග්‍රහය:දකුණු පුරවරයෙන් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදි!
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කවුරු මොනවා කිවුවත් අලුත් දේ සොයා
    රට වටේ යන...

    සංචාරය ජිවිතය කරගත් අපේ කාලයේ සංචාරකයා!
    දකින දෙයක නොදකින දේ හැමදාම ඔබට ගෙනා ...
    JK
    දිනවමු!
    සලකා බලන්න හිතන්න
    images

    තිරණය ඔබ අතේ!
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් වලංගු නෑ
    ඒවා ඊයෙ මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    අත් අඩංගුවට ගන්නවා හරිද
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් වලංගු නෑ
    ඒවා ඊයෙ මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    අත් අඩංගුවට ගන්නවා හරිද
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් වලංගු නෑ
    ඒවා ඊයෙ මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    අත් අඩංගුවට ගන්නවා හරිද

    thawa dawas 6k thiyenawa Chande iwara wenna........apiwa kalin danuwath karala thibbe nane.........ada ude thamai poster tika print eken awe.......:(:nerd::nerd: