අනේ අල්පොන්සුවෝ ...........
අයියාට ප්රශ්නයක් වගේ මම Spk ට සප් එක දෙන එක,
කෙලින් කියන්නකෝ වටෙන් එන්නේ,

ඔයාට කීයක් සපෝට් කරනවද බලන්න, වැඩක් කරන අයට මිගාර හැමදාම සපෝට්..
අනේ අල්පොන්සුවෝ ...........

එතකොට මට ? උඹේ එක දියං :


හරියට තිබුනානම් කෙල්ල දාල යයිද ? ලොලේ ලොල් !!

boot scene ekak wath da? 
ඔය අත දරුවෙක් ඉන්නවා, එයාගේ එක ඉල්ලලා දෙන්නම්..
ඡන්දේ දෙනවනම් මෑන් ඒකත් දෙනවලු![]()
