ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    අපේ අරකේ පන තියෙනවා ... ලොල් කෙල්ල පිට එකෙක් එක්ක ගියේ නෑ .........

    ඒ දුකට මම FB 1ka පොන්සි විදියට awith කොල්ලෝ 1000 විතර අතරමන් කරා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ දුකට මම FB 1ka පොන්සි විදියට awith කොල්ලෝ 1000 විතර අතරමන් කරා

    :lol::lol::rofl:එයා කියනවා වගේ එයා ඔය වගේ හොඳ වැඩ තමා කරන්නේ ...........
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ෆන්කිය දුවනවනේ ?? :rofl:
    ඒ ෆන් එක වැඩි කමට....:lol::lol: ඔව්වා ඔහොම තමා මචන්....
    ආතල් එකක් ගන්න යනකොට සිරා අරගෙන :P අපි ඉතින් ඕක දැන ගත්තේ ගොඩක්
    කලින්නේ...:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    :lol::lol::rofl:එයා කියනවා වගේ එයා ඔය වගේ හොඳ වැඩ තමා කරන්නේ ...........

    බුවා මෙන්න මෙහම කියනවා ''මම ජිවිතෙ කරන්නේ & කරලා තියෙන්නේ වැදගත් වැඩ විතරයි''
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මානසික අසහනය, නොහැකියාව දෙකම බලපානවා දෙකටම නැති වැඩ කරන්න .....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ෆන් එක වැඩි කමට....:lol::lol: ඔව්වා ඔහොම තමා මචන්....
    ආතල් එකක් ගන්න යනකොට සිරා අරගෙන :P අපි ඉතින් ඕක දැන ගත්තේ ගොඩක්
    කලින්නේ...:rofl:

    අද තමා දැන ගත්තේ ... හරියටම :lol::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බුවා මෙන්න මෙහම කියනවා ''මම ජිවිතෙ කරන්නේ & කරලා තියෙන්නේ වැදගත් වැඩ විතරයි''
    අර වගේ වැඩ වැදගත් වැඩ කියලා මාමා කියලා දීලා ඇති:lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol: අරූ අඬනවා වගේ නම නෑ කියලා.. නම කොහොමද බං දාන්නේ මේක මිස්ට මිසක් පොන්සි නෙමෙයිනේ:lol::lol:

    ඩෙෆා:rofl:

    අවුරුදු කූමරි තෝරනකොටවත් බලමු..:rofl:
    අනේ මන්දා ආතල් එක කයි වගේද මන්දා...:baffled:
    දැක්කමයි මෙහෙම එකෙක්.. ආතල් එකක් ගමු ඕනේ මගුලක් කර ගන්න කියලා..:P