කැමතිද ලොකු

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    කැමතිද ලොකු ගාණක් හොයා ගන්න, ඇඩ් කිලික් කර කර බල බල ඉන්නවටවඩා පහසු ක්‍රමයක් කියන්නද?

    ගිහිල්ලම බලන්නකො මෙතනින්....

    spam කරනවා කියල බොරුවට කැගහන්න විතරක් එපා
    මම මාස 3ට RS.34953.67/= හොයල තියනවා

    වැඩි විසතර සදහා PM කරන්න



    කොටස් මිළදී ගන්නේ කොහොමද?
    මෙය ක්‍රම දෙකක් යටතේ සිදු කරන්න පුලුවන්
    එතකොට කෙලින්ම ඔලුවට එන්නේ එ කොහොමද කියන ප්‍රශ්නය නේද?
    එක වෙන්න මෙහෙමයි.
    ප්‍රාථමික වෙළදපොළ හා ද්විතීක වෙළදපොළා කියලා කොටස් දෙකක් තියනවා (ඒ කියන්නේ???)

    ප්‍රාථමික වෙළදපොළ කියන්නේ

    ප්‍රථම වතාවට කොටස් හා ණයකර මහජනතාවට නිකුත් කරන අවස්ථාවයි. මෙහිදි සිදුවන්නේ සමාගමක් ඔවුන්ගේ අවශයතා සපුරා ගැනිම සදහා මහජනතාවට මුලික කොටස් හො ණයකර නිකුතුවක් කරන බව මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය කිරිමයි.
    ඉතින් ඉට පස්සේ කරන්න තියෙන්න
    ආ කියන්න අමතක වුනා, මේ සෑම සමාගමක්ම සංස්ථා ප්‍රකාශය කියල පොතක් නිකුත් කරනවා.මෙකේ තියෙනනේ එයාලගේ සමාගම සම්බන්ද හා නිකිතුවට අදාලවන සියලුම කරුණු කාරනා (මෙක ලබා දෙන්නේ නොම්ලේ)

    ඔයාලට මතකද මේ ලගදි ලාෆ් ආයතනය ප්‍රථමික කොටස් නිකුතුවක් කලා

    ඉතින් දැන් කොහොමද කොටස් මිලදි ගන්නේ?
    එක කරන්නේ මෙහෙමයි. මෙ හැම සමාගමක්ම එයලගේ ප්‍රාථමික නිකුතුව සම්බන්ද දැන්විම් වල සංස්ථා ප්‍රකාශය හා අවශය ලිය කියවිලි ලබා ගත හැකි ස්ථාන ගැන සදහන් කරනවා, දැන් නම් ගොඩක් වෙබ් අඩවි වලත් එවාට අදාල ලින්ක්ස් දාලා තියනවා. ඔයාලට කරන්න තියෙන්නේ, ඒ ලිය කියවිලි ලබාගෙන නිවැරදිව පුරවලා තමන් මිලදි ගන්න ප්‍රමාණයට අදාල මුදල් ගෙවලා නියමිත ස්ථානයට බාර දෙන එක විතරයි.


    ඊට පස්සේ එ සමාගම ඔබට අදාල කොටස් ප්‍රමාණය ඔබගේ මධ්‍යම තැන්පතු අරමුදල්(CDS) ගිණුමට බැර කරනු ලැබේ.
    බය වුනා නේද, ඔබට දැනට(CDS) ගිණුමක් නැතිනම් ඔබ ලබාගත් කොටස් වලට අදාල කොටස් සහතිකයක් ඒ ආයතනය මගින් ඔබට නිකුත් කරනවා.

    ඔබට අවශය වු විටක මෙම කොටස් විකිණිය හැක.මතක තබා ගන්න ඔබට මෙම කොටස් විකිණිමට සිදු වන්නේ ද්විතික වෙළද පොළ තුලය.

    ද්විතීක වෙළදපොළා කියන්නේ

    ප්‍රාථමික වෙළදපොළේදී නිකුත් කල කොටස් හා ණයකර දෙවන වර විකිණිම හා මිළදි ගැනිම සිදුවන්නේ මෙම වෙළදපොළේදී.මෙන්න මේ අවස්ථාවේ තමයි කොළඹ කොටස් වෙළදපොළ හා අතරමැදියන් සම්බන්ද වන්නේ.

    ඊලග කොටසින් කියලා දෙන්නම් කොහොමද මෙම වෙළදපොළ තුල වෙළදාම් කටයුතු කරන්නේ කියල...
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmm

    podi sn ekak danaganna one. meva gana kiyala dena seminar ehema thiyenava neda.

    main-banner-12-01-2011.jpg
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mmmmmmm

    Colombo Stock Exchange ekata katha karanna. eeke marketing manager ge name Thushara. eyaata call karala wisthara ahanna. seminars thiyana dawas danaganna puluwan.

    mana ex CSE employee kenek.

    tanq machoo



    කොටස් මිළදී ගන්නේ කොහොමද? [part2]

    මෙම වෙළදපොළ තුල කටයුතු කිරිම සදහා ඔබට මධ්‍යම තැන්පතු ගිණුමක් තිබිය යුතුය.


    ඉතින් කොහොමද ඔය ගිණුම හදා ගන්නේ?
    ඒක කරන්නේ මෙහෙමයි.
    මුලින්ම ඔබ බ්‍රොකර් ආයතනයක් තොරා ගතයුතුයි.(එ මොකටද?, ඔබට සියලුම ගණුදෙනු කරන්න වෙන්නේ මෙ අය හරහා පමණයි )
    බ්‍රොකර් ආයතන ගැන වෙනමම සාකච්චා කර ඇත,එ පිළිබද දැනගනිම සදහා මෙතනින් යන්න.


    ඔබ තමන්ට කැමති බ්‍රොකර් ආයතනයක් තොරාගත් පසු , බොහෝ විට පලමු වර ඔබට ඒම ආයතනයට යාමට සිදුවේ, එ ඇයිදැයි ඉදිරියෙදි කියන්නම්. ඔබ තොරාගත් ආයතනයට ගිය පසු එහි කාට හරි ඔබගේ අවශ්යතාවය කියන්න, එ කියන්නේCDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය බව කියන්න, එ විට CDS ගිණුමක් ආරම්භ කිරිමට අවශය සියලු ලිපි ලේඛන ඔබට ලබදේ. මෙ සදහා ඔබට කිසිම මුදලක් වැය නොවේ.


    මතක ඇතුව යනකොට ජාතික හැදුනුම්පතේ ජයාපිටපත්2ක් ගෙනියන්න, ජාතික හැදුනුම්පතේ සදහන් ලිපිනයි දැනට පදිංච් ලිපිනයි වෙනස්නම් පදිංවිය ඔප්පු කල හැකි ඔබේ නමට ඇති බිල් පතක් රැගෙන යන්න. එවායෙද ජයාපිටපත්2ක් ගෙනියන්න.

    දැන් කියන්නම් ඔබ ගිණුමක් ආරම්භ කිරිමට ආයතනයට යායුත්තේ ඇයි කියල, මන්ද ලිපි ලේඛන නිවැරදිව සම්පුර්ණ කිරිමට ඔබගෙ උපදේශකයාගෙන් සහය ලබා ගත හැක. ලිපි ලේඛන වල සදහන් අත්සන ඔබේම බවට තහවුරැ කිරිමට.එයට අමතරව යමක් දැනගැනිමට අවශයනම් එ වේලේම උපදේශකයාගෙන් අසා දැන ගත හැක. 2.30pm වෙළද කටයුතු අවසන් වු පසු ගියොත් ඔබට කරදරයක් නැතුව ඉක්මණින්ම වැඩේ කර ගන්න පුලුවන්.

    දැන් ගිණුමක් හදා ගන්න හැටි දන්නවනේ,ගිණුමක් හදන්න දින3ක් විතර යනවා, දින3කට පස්සේ ඔබගේ උපදේශකට කරලා ගිණුම හදලද කියලා දැන ගන්න.(මතක ඇතුව පල්මු දවසේ උපදේශකගේ නම හා දුරකථන අංකය ලබා ගන්න. )
    ඉට පස්සේ කරන්න තියෙන්නේ ගිණුමට සල්ලි දාන1, ඒ වැඩෙට උපදෙස් උපදේශකගෙන් ලබා ගන්න.
    ඉට පස්සේ ඉතින් හා හා පුරා කියලා උපදේශකගෙන් අහලා, තමාට කැමති කොටස් ගන්න හා විකුණන්න පුලුවන්.
     
    Last edited:

    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    mula idan karan nea kohomada kiyala step tika deepa..
    kiyavala karan na amarui
    karana vidiya kiyala ho photos magin da pan...