may loka winasayae aramgbayada ?

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පෘතුවි චුම්බක ක්ෂේත්‍රයේ සිදුවූ වෙනසක් නිසා ෆ්ලොරීඩා ගුවන් තොටුපල පසුගිය 7 වෙනිදා තාවකාලිකව වසා දැමුනා...චුම්බක ක්ෂේත්‍රය දක්වන කටුව ෆ්ලොරීඩාවේ සිට රුසියාව දෙසට කිලෝමීටර් 40කින් දෝලනය වී තිබීම ගුවන් නියමුවන් විසින් දැනුම්දීමෙන් පසුව කල සොයා බැලීමකින් පෙනී ගොස් ඇත්තේ අංශක 3කින් පෘතුවි චුම්බක ක්ෂේත්‍රය වෙනස්වී ඇති බවයි. ඒ අනුව ගුවන් පථ නැවත සළකුණු කරනතෙක් තාවකාලිකව ගුවන් තොටුපල වසා දමා තිබෙනවා..


    may loka winasayae aramgbayada ?...............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් ලෝක විනාසය තමයි. ඒහින්ඳා දැන්මම ඔබේ සියලු දේපල මවෙත පවරා සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. :P
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ලොක විනාශය වෙයි එත් මචන්
    ඔය දවසට නම් වෙන්නේ නෑහෑ
    කොහොම උනත් කට්ටිය පිනක් දහමක් කරගෙන ජිවත් වුනොත්
    හොදයි
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔව් ඔව් ලෝක විනාසය තමයි. ඒහින්ඳා දැන්මම ඔබේ සියලු දේපල මවෙත පවරා සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. :P

    ලෝක විනාසය වුණේ නැත්තං ආයෙ දෙනවද....:P
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,058
    693
    113
    mamath mulin wishwaasakale ne,eth mama oya seen eka tv eke dakka, a welawwe idan mamth poddak aapahu hitanna gatta,siraawatama mekada start eka kiyala