Machu Picchu

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    හැමදාමත් කමෙන්ට් දාන එක විතරක් කරන්නෙ නැතුව මටත් හිතුනා වැඩක් ඇති thread එකක් දාන්න:rofl::P
    ඉතින් මට හිතුනා නවතම ලෝක පුදුම හතට ඇතුලත් වූ machu Picchu නගරය (මේක බලකොටුවක් ලෙසටත්
    සලකනවා) ගැන අපේ එලකිරි යලුවොත් එක්ක විස්තර ටිකක් බෙදාහදා ගත්තොත් හොදයි කියලා:)
    ඉතින් ඔන්න මම වැඩේ පටා.....න් ගත්තා

    මෙන්න මේක තමයි machu Picchu බලන්න කොච්චර ලස්සන තැනක්ද කියලා... :)
    machu_picchu2.jpg


    මේ තමයි මේ නගරයේ (බලකොටුවේ) පිහිටීම
    machu-picchu-map.jpg


    [FONT=&quot]කාලයේ වැලි තලාවෙන් වැසීගිය මෙම නගරය පිලිබදව යලි අනාවරණය කරගනු ලබන්නේ 1911 දී පුරාවිද්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාඥ [/FONT][FONT=&quot]Hiram Bingham[/FONT][FONT=&quot] විසිනුයි ලෝකයේ වඩාත්ම අවධානයට ගුප්ත නගරයක් ලෙස මෙම නගරය හැදින් වීමට හැකිය.[/FONT]
    [FONT=&quot]මෙහි ඇති ගුප්ත බව මුලු ලෝකයේම අවධානය මේ වෙත යොමු වීමට ප්‍රධාන හේතුවක් වි[/FONT]ය[FONT=&quot].[/FONT]
    [FONT=&quot]
    machu-picchu-main.jpg
    [/FONT]

    [FONT=&quot]ඉන්කා ගෝත්‍රික ජනතාව ජීවත් වූ මෙම නගරය කදු මුදුනෙහි පිහිට ඇත මෙහි වූ සියගණනක් වූ ශෛලමය ගොඩනැගිලි ඉදිකර ඇත්තේ වර්ෂ 1400 ප්‍රථම වීම තවත් විශේෂත්වයකි.[/FONT]
    [FONT=&quot]මෙම ඉන්කා නගරය මිත්‍යාවෙන් හා ගුප්ත [/FONT]බාවයෙ[FONT=&quot]න් සමන්විත වූ ඉන්කා ආගමික නගරයක් ලෙස ක්‍රියාත්මක වී ඇත. මෙය වර්ග සැතපුම් 5ක් පමණ වූ ප්‍රදේශයක පැතිරී ඇති විස්මය දනවන නගරයකි. කදු පාමුල සිට බලන විට මෙම නගරය දිස්නොවේ, ඒ මෙම නග[/FONT][FONT=&quot]යේ පිහිටීම හේතු කොටගෙනය මෙම නගරය මුහුදු මට්ටමේ සිට අඩි 9060 ඉහලින් මෙය පිහි[/FONT]ටා[FONT=&quot]ඇත.[/FONT]
    [FONT=&quot]
    machu-picchu-03-500.jpg
    [/FONT]

    [FONT=&quot]මෙම නගරයේ ජීවත් වූ ඉන්කා වරුන් තමන්ට අවශය වූ අහාර මෙම නගරය තුලදීම නිපද වාගෙන ඇත ඒසේම ඔවුන්ගේ ජල අවශ්යතවයන් ස්වාභවික ජල උල්පත් මගින් සපුරාගෙන ඇත ග[/FONT]රා[FONT=&quot] වැටුනු මෙම විස්මිත නගරය තුල විසිරී ඇති ගොඩනැගිලි අතර නාන ස්ථාන, ආගමික ස්ථාන, ගබඩා කාමර හා නිවාස 150ක් පමණ ද දක්නට ලැබේ මෙවැනි ඉදිකිරීම් මෙපමණ උස් වූ කදු මුදුනක කෙසේ සිදුකලේ ද යන්න විස්මය දනවන්නකි තවද මෙම නගරය තුල වූ සියලු ඉදිකිරීම් වාස්තු විද්‍යාවට අනුව ඉතා නිවැරදිව අලන්කාරවත් ලෙස නිර්මානය කර ඇත මෙම නගරය [/FONT]තු[FONT=&quot]ල වූ ඉදිකිරීම් සදහ යොදනු ලැබූ බොහොමයක් ගල් කුට්ටි ටොන් 50ක් හෝ ඊට ව[/FONT]ඩා[FONT=&quot] බරින් යුක්ත විය මෙම ගල් කුට්ටි වෙන්කිරීමෙදි පිහියකින් කපා දැමුවා හා සමානව ඉතා සියුම් ලෙස සුමට ලෙස මෙම වෙන් කිරීම් සිදු කර ඇත මෙය ඉන්කා වරුන් කෙසෙ සිදුකලේද යන්න තවම ගැටලුවකි.[/FONT]:shocked::shocked:

    [FONT=&quot]
    machu-picchu-04-500.jpg
    [/FONT]

    [FONT=&quot]තව[/FONT][FONT=&quot] එම නගරයේ ගොඩනැගිලි අතර වූ තාරකා ශාස්ත්‍රය පිලිබද පර්යේශණාගාරයෙන් පෙනි යන්[/FONT]නේ[FONT=&quot] මෙම ඉන්කා ගොත්‍රිකයන් තාරකා ශස්ත්‍රය ඉතා ගැඹුරින් හදාරා ඇති බවය.[/FONT]:shocked:

    වර්ථමානයේ
    [FONT=&quot]Machu Picchu [/FONT]සදහා පිවිසීමට ඇති මාර්ගය
    road-aguas-500.jpg


    [FONT=&quot]ඉන්කා වරුන්ගේ ප්‍ර[/FONT]ධා[FONT=&quot]න දෙවියන් වූයේ හිරු දෙවියන්ය.මොවුන් හිරු දෙවියන් සදහා කල ගුප්ත හා සුවිශේෂී ආගමික කටයුතු සදහා මෙම නගරය යොදගත් බව පැවසේ.[/FONT]
    [FONT=&quot]පුරාණ කතාවලට අනුව මෙම ඉන්කා වරුන් යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ක්‍රියකාරකම් සදහා සුවිශේෂී ගොත්‍රයක් ලෙස සැලකේ.[/FONT]
    [FONT=&quot]කෙසේ වෙතත් වර්ථමාන තාක්ෂනය උපයෝගි කොටගෙනත් විස[/FONT]දා[FONT=&quot] ගැනිමට නොහැකි වූ ගැටලු බොහොමයක් තවමත් මෙම නගරය තුල ඉතිරිව ඇත.[/FONT]

    ඉන්කා මිනිසුන්
    images

    images


    හිරු දෙවියන්
    images



    ඉතින් ඔන්න ඔහොමයි වැඩේ.... ඉතින් කොහොමද? හොදද? හොද නම් කමෙන්ට්1ක් එහෙම දාල යන්න තරහ නැතුව :):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වැදගත් වැඩක්. මාර වටිනවා.
    ගොඩක් දේවල් දැනගත්තා. මම දැනගෙන හිටියෙ නැහැ මේ ගැන මීට කලින්.
    ++++රෙප් දුන්නා.