Thanks coollifestyle4u

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks coollifestyle4u

    ඇයි මම කූල් සහෝදරයට තෑන්ක්ස් කිවුවෙ.ඒකට එක්තරා හේතුවක් තියෙනවා මීට ටික වෙලාවකට කලින් තමයි ඒ හේතුව ඇති උනේමම කියන්නම් විස්තරේ


    මතකද කූල් අයියගෙ මේ ත්‍රෙඩ් එක හ්ම් බලන්න
    කස්ටිය මේක කියවල ඇති කියල මම හිතනවා.අනිව හොද ත්‍රෙඩ් එකක් ඉගෙන ගන්න දෙයක් නිවසටම ගෙන්න ගෙන්න හොද අවස්ථාවක් කූල් අයියා අන්තර්ජාලයේ සැරි සරල අපිට ගෙනත් දුන්නා
    ඉතින් ඔන්න හා හා පුරා කියල අද මේ ටිකකට කලින් මට මේක කුරුයර් සේවාවකින් ගෙදරටම දීල ගියා
    නොමිලේ මත්ද්‍රව්‍ය කියල ගහල තිබ්බම නම් ගෙදර අය පොඩ්ඩක් බය උනාලු.මම ඉතින් ඕවට නෑ නේ හි හි



    Foundation-for-a-Drug-Free-World.jpg


    ඔන්න මට ආපු එක මම මෙතන දාන්නෙ මේවගේ දේවල් අපි එක්ක බෙදා ගන්න අයට ස්තුති කරන්න.මම ඉල්ලුම් කරල ටික කාලයක් ගියා මේක එන්න(මාස දෙකක් වගේ මයෙ හිතේ)

    dsc00001es.jpg


    dsc00004ow.jpg


    dsc00005r.jpg


    dsc00006dm.jpg


    dsc00007yj.jpg


    මේක ඉල්ලුම් කරපු අය තාම ආවෙ නැත්නම් ටික දවසක් ඉවසන්න අනිව එවයි.මේක පැක් කරල එවපු විදියම දැක්කම පුදුම හිතෙනවා


    dsc00008dk.jpg


    See This Link Ha

    dsc00009qk.jpg


    පේනවනේ ආයි නිකන් පීස පෙට්ටියක් වගේ පාර්සලයක් එවල මටත් එච්චර අතට ගන්න කම් ශුවර් උනේ නෑ බැලින්නම් මේක නේ.ඇත්තටම ගොඩක් වටින ලිපි පෙලක් සමග ඩී.වී.ඩී එකකුත් එවල තියෙනවා.
    මේ වගේ වැදගත් දෙයක් අපේ ගෙදරටම ගෙනත් දෙන්න අපිට පාර කියල දීපු coollifestyle4u අයියට ගොඩක්ම ස්තුතී
    .



    ඒකයි අෆි කියන්නෙ මේ වගේ අයියලට අපි කළගුණ දක්වන්න පසුබට නොවිය යුතුයි.වැදගත් දෙයක් අෆිට දෙන වැදගත් කෙනෙකුට ඔබත් දායක වෙන්න ඔවුන්ව තවත් දිරිගන්වන්න.බොරු ආටෝපයන්ට අසු නොවී නිවැරදි ඇසින් ඔබේ යුතුකම් ඉටු කරමු


    _______________________________________________________

    __________________



    _________________
    © 2011 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    හ්ම්ම්ම් මට මතකයි coollifestyle4u මෙක ගෑන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා:)
    සාමාන්යෙන් coollifestyle4u දාන්නේ වෑදගත් යමක් තියෙන ත්‍රෙඩ් තමා :yes::yes:
    මොනද මචන් ඔය CDවල තියෙන්නේ.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්ම්ම් මට මතකයි coollifestyle4u මෙක ගෑන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා:)
    සාමාන්යෙන් coollifestyle4u දාන්නේ වෑදගත් යමක් තියෙන ත්‍රෙඩ් තමා :yes::yes:
    මොනද මචන් ඔය CDවල තියෙන්නේ.......

    DVD Ekak Awe Thama Beluwe Ne
    Books Tika Beluwa
    Hemihita Balanna Ona

    Mulinma KAlaguna salakanna One Kiyala Hithuna
     
    • Like
    Reactions: Nalindax
    නොමිලේ මත්ද්‍රව්‍ය කියල ගහල තිබ්බම නම් ගෙදර අය පොඩ්ඩක් බය උනාලු.මම ඉතින් ඕවට නෑ නේ හි හි

    මට ගෙදර කට්ටිය ඉස්සරහම පාර්සලේ open කරන්න කිව්ව:baffled::oo::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි සහෝදරයා..
    මං ගැන මේ විදියට ස්තුතියි කරන්න ඕනෑවට..
    ත්‍රේඩ් එකක් නිර්මාණය කලාට.. :)

    මට මතකයි මුලදි කිහිප සැරයක් ම.. ඕය සහෝදරයා මගේ ඒ කියන ත්‍රේඩ් එකෙන් තවම ඒ පාර්සලය ලැබුනේ නැති විත්තිය ගැන සටහන් කරලා තිබ්බා..
    ඒ වෙද්දිත් මම දැනුවත් කලා හරියට ඉල්ලුම් වේලා තියෙනවා නම්. අනිවාර්යෙන් ම.. ටිකක් පරක්කු වේලා හරි ලැබෙයි කියලා..
    ඇත්තටම සන්තොසයි.. ඔයා බලාපොරොත්තු තියාගෙන හිටිය ඒ විස්තර අඩංගු පොත් පිංචය සහ ඩී.වී.ඩී.. අඩංගු පාර්සලය ලැබුන එක ගැන..
    :D
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මාත් ඉල්ලුම් කළා

    මගේ එකත ඉක්මනටම ලැබෙනකල් මං බලාගෙන ඉන්නේ

    ඔයා එළකිරි කොල්ලෙක් මල් බබෝ
    3.gif


    ඔයත් එළකිරි තමයි Coollifestyle4u යාලුවා
    3.gif


    ජය ශ්‍රී !!
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මටත් ඕක අද උදේ ආවා.:)
    ත්‍රෙඩ් එකක් දාන්නත් හිතුනා.:)
    හැබැයි ඕක දුන්න එකාගේ නම මතක් උනේ නෑ මට.:(:(:baffled:
    දැන්නෙ දන්නේ කූල්ගේ වැඩක් කියලා.:P
    ස්තුති වේවා කූල්ට :):)
    මට කුරියර් ඒකෙන නෙමේ ආවේ. නෝර්මල් පොස්ට් එකෙන්.:nerd::oo:
    මම පොත් නං තාම කියෙව්වේ නෑ. හැබැයි ඩීවීඩී එකනං බැලුව.:)