මෙන්න මේකයි සීන් එක
..මම SLT ADSL පවිච්චි කරන්නෙ
. computers 4 කට internet එක share වෙලා තියෙනව
.ඉතින් auto assign වෙන IP Address එක හින්ද කොයි වෙලෙත් IP address ජෑම් වෙලා connection එක අවුල් යනව
.මට ඕනෙ හැම pc එකකටම IP එකක් manualy දෙන්න
.ඉතින් මට ඒකට මේ තියෙන highlighted areas වලට එන්න ඔන values කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්. 
තැන්ක්යු වේවා!!

walata yanna ba.