ගේම් නොමිලේ

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මට මේ ළලදි නොමිලේ දෙන ගේම් වගයක් හමිබුනා
11.gif
හැබැයි මෙව්ව ඔන්ලයින් ගේමිස් :sorry: ඒ කියන්නෙ මේ ගේම් ගහන්න අපි අන්කර්ජාලයට සම්බන්ඳ වෙලා තියෙන්න ඕනෙ.

මුලින්ම ඔයාල garena වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඔනෙ :nerd:

මෙන්න මෙතනින් රෙජිස්ටර් වෙන්න :)



ඊට පස්සෙ මෙන්න මේ මැසෙන්ජර් එක බාගන්ඩ :)

25956722.jpg


මෙව්ව තමයි තියන ගේම් :P




මේක කවුන්ටර් ස්ට්‍රයික් වගේ වෙඩි තියන ගේම් එකක්. ග්‍රැෆික්ස් ඊට වඩා හොඳයි



මේක වර්ලඩ් ඔෆ් ව(ර්) ක්‍රාෆ්ට් වගේ ස්ට්‍රැට(ර්)ජි ගේම් එකක්. ෆට්ට :)




මේක ගැනනම් මම ‍නොදනී :no: :rofl: ඔයාල ට්‍රයි කරල බලන්න :)




මේක නම් ‍ෆ්‍රී නෑ :(


ඔච්චරයි තියෙන්නෙ :P:P

කොමෙන්ට් එකක් කොටල යන්න :)

රීපෝස්ට් නම් සොරි :sorry:
 
Last edited:

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
menna afe game fissa:lol:
ela ela thanx:rofl:
:P:P welcome bro
thankx:D
passe welawaka try karannam
4+
ela ela. thanx bro :)
karadarai macho....
e mokada ban :baffled:
පට්ට... ගේම් ටික ඩවුන්ලෝඩ් කරන්න ඕනා
ela ela. passe set wela gahamu
thanq wewa :):). try karala balanna
Heroes of newearth nam patta Dota ta vada sira.:yes::yes::yes:
tahnx bro!:cool::);)
:nerd: uba kohomada ban eka gahuwe?? eka lankawata na kiyanawane :baffled:
thanq wewa machan :)
welcome bro :)