මට මේ ළලදි නොමිලේ දෙන ගේම් වගයක් හමිබුනා
හැබැයි මෙව්ව ඔන්ලයින් ගේමිස්
ඒ කියන්නෙ මේ ගේම් ගහන්න අපි අන්කර්ජාලයට සම්බන්ඳ වෙලා තියෙන්න ඕනෙ.
මුලින්ම ඔයාල garena වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඔනෙ
මෙන්න මෙතනින් රෙජිස්ටර් වෙන්න
ඊට පස්සෙ මෙන්න මේ මැසෙන්ජර් එක බාගන්ඩ
මෙව්ව තමයි තියන ගේම්
මේක කවුන්ටර් ස්ට්රයික් වගේ වෙඩි තියන ගේම් එකක්. ග්රැෆික්ස් ඊට වඩා හොඳයි
මේක වර්ලඩ් ඔෆ් ව(ර්) ක්රාෆ්ට් වගේ ස්ට්රැට(ර්)ජි ගේම් එකක්. ෆට්ට
මේක ගැනනම් මම නොදනී
ඔයාල ට්රයි කරල බලන්න 
මේක නම් ෆ්රී නෑ
ඔච්චරයි තියෙන්නෙ

කොමෙන්ට් එකක් කොටල යන්න
රීපෝස්ට් නම් සොරි
ඒ කියන්නෙ මේ ගේම් ගහන්න අපි අන්කර්ජාලයට සම්බන්ඳ වෙලා තියෙන්න ඕනෙ. මුලින්ම ඔයාල garena වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඔනෙ

මෙන්න මෙතනින් රෙජිස්ටර් වෙන්න

ඊට පස්සෙ මෙන්න මේ මැසෙන්ජර් එක බාගන්ඩ

මෙව්ව තමයි තියන ගේම්

මේක කවුන්ටර් ස්ට්රයික් වගේ වෙඩි තියන ගේම් එකක්. ග්රැෆික්ස් ඊට වඩා හොඳයි
මේක වර්ලඩ් ඔෆ් ව(ර්) ක්රාෆ්ට් වගේ ස්ට්රැට(ර්)ජි ගේම් එකක්. ෆට්ට

මේක ගැනනම් මම නොදනී
ඔයාල ට්රයි කරල බලන්න 
මේක නම් ෆ්රී නෑ

ඔච්චරයි තියෙන්නෙ


කොමෙන්ට් එකක් කොටල යන්න

රීපෝස්ට් නම් සොරි
Last edited:






