ටාසන් -Tarzan

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ටාසන් -Tarzan 18++

    කුණු හරුප ඇලජික් අය කියවන්න එපා.

    02_disneys_tarzan_353_404_Disney.jpg



    මේක මේ අර ප්‍රසිද්ධ ඩයල් එකක් ඉන්නේ ටාසන් කියල.. (වැල් වල යන්නේ හූ.... කියාගෙන අන්න එයා)
    මෑන්ස් ගැන තමයි කියන්න යන්නේ. ටාසන් ජනප්‍රිය උන කාලෙ ලංකාවෙත් ටාසන් ට මාර ඉල්ලුමලු.
    ඉතින් ටාසන් ව පෙන්නලා ගතමන්ට් එකක් හොයා ගන්න කල්පනා කරපු සෙට් එකක් ටාසන් ව ගෙනාව ලංකාවට.
    හිල්ටන් එකේ රූම් එකක මෑන්ස් ව නැවත්තුවට මොකෝ ටාසන් ගේ කල්පනාව සිංහරාජේ පැත්තේ ගිහින් වැල් ආතල් එකක් ගන්න එකම තමයි,
    ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට කිව්වම වැඩේ සෙට් කරලා දුන්නලු ටාසන් ට. ටාසන්ට මාර හැපිලු. එහාට යනවලු මෙහාට යනවලු වැල්වල එල්ලිලා..
    ඔහොම ටික වේල්වක් වැල් ආතල් එක ගන්නකොට දිරච්ච වැලක එල්ලෙන්න ගිහින් මේ යකා පත බැවුනාලු බිමට. මිනිහ ගස් වල පැටලිලා බිමට වැටෙද්දී
    මිනිහගේ අහවල් එක ඩැමේජ් උනාලු. දැන් ටාසන් ට සිහියත් නැති වෙලා. ලංකාවට ටාසන් ව ගෙනාපු සෙට් එකට මාර අප්සට් එක දැන් ඇයි ටාසන් මළොත් එහෙම ලෝකෙන්ම කන්න වෙනවනේ. ටාසන්ව උස්සන් හොස්පිටල් එකට ගෙනල්ල ලංකාවේ ඉන්න හොදම ඩොක්ටර්ස්ලට එන්න කියල ටාසන් ට බේත් කරනවලු.
    මල කෙලියයි කියන්නේ , ටාසන් අයියගේ අහවල් එක නම් ගන්න දෙයක් නැහැලු සැහෙන්න ඩැමේජ්. ඒ මදිවට මේ යකාගේ එක ලොකු සයිස්. මුළු ලංකාවේම හෙව්වත් සෙට් වෙන එකක් හොයාගන්න බැරි උනාලු . ඉතින් ඩොක්ටර්ස්ලා කලේ අලුතෙන් ඉපදුන අලි පැටියෙක් අල්ලගෙන උගේ හොඩ වැල කපල ටාසන් ගේ අහවල් එක වෙනුවට රීපෙලේස් කරපු එක.
    දවස් 2 ක 3 ක් ගියාම ටාසන් ට සිහිය ආවලු. සීන් එක ටර්සන්ට කියල ඉවරවෙලා ඩොක්ටර්ස්ලා වැඩේ ටෙස්ට් කරන්නත් එක්ක අයෙ දැම්මලු ටාසන් අයියව කැලේට.
    සතියකින් ටාසන් ව ගෙනල්ල ඇහුවලු අලුත් බාන්ඩෙ කොහොමද කියල.. ටාසන් කියනවලු වෙන්න ඕන ඔක්කොම වැඩ ටික වෙනවා එත් පොඩි අවුලක් තියනවා කියල.
    මොකක්ද.. ?? මොකක්ද...?? කියල කට්ටිය ඩිම් වෙලා ඇහුවම ටාසන් කියනවා
    "නෑ ඉතින් මම බිමින් ඇවිදන් යනකොට මගේ අහවල් එක බිම් මට්ටමේ තියන අතු කැලි අරන් කරකවල පු* ගහගන්නවනේ.. " කියල.


    කියවල ඉවර වෙලා ඉතින් comment එකක් වත් දාල යන්න නැත්නම් වැඩේ ෆුල් අප්සට්.
    REP දුන්නට තරහ වෙන්නේ නෑ

    HTML:
    http://www.thelastrow.net
     
    Last edited:
    Nov 7, 2010
    130
    83
    0
    ඕක ඔය මම තරුණ කලේ වෙච්ච සිද්දියක් නොවැ... හොදා... හොදා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    liyapan digatama me gnata kunuharapa adu karala

    me wage eawa kunuharapa nemei machan ela aaaaaaaa

    digatama liyanna