(EK Radio) 20th of Jan 2011 - Chill with -Mysterious-

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩියා අපේ කොට කඩියා
    නිතරම කොටුවෙ ඇන්ටිල පස්සෙ ඇදල
    කනවා කට්ටක් ඒ ගැන රාමට දුක හිතිලා
    ලීබටි එක ළග ජිනා මැඩම් සෙට් කරල දුන්නලු
    bolta කියලා

    පවු. ඒ අහිංසකයාවත් ගාවගෙන. ඌ එහෙම නෑ. පොඩ්ඩක් මාත් එකක් බිව්වාට ඌ ඕවාට නෑ.

    Beefeater-final-pack.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කඩියා අපේ කොට කඩියා
    නිතරම කොටුවෙ ඇන්ටිල පස්සෙ ඇදල
    කනවා කට්ටක් ඒ ගැන රාමට දුක හිතිලා
    ලීබටි එක ළග ජිනා මැඩම් සෙට් කරල දුන්නලු
    bolta කියලා

    :growl::growl::growl:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රමා සහ ලොවියා ගේ ආදර අන්දරය අද එළකිරි රේඩියෝ තුලින් :love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජේ කඩියට කෝල් එකක් දුන්නම කෙල්ලෙක් දම්මල ඕකා බයේ දගලනවා
    අනේ කවුද මේ කියාගෙන බය වෙලා මර්සි ගොඩයි