(EK Radio) 20th of Jan 2011 - Chill with -Mysterious-

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අපිට දෙන්නකෝ හොද ආර් ඵම් බී ට්රැක් ඵකක්.. මේ රෑ වෙලා හෘද ස්පන්දනය වැඩි වෙන ඵව්වා අහන්න බෑ...
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    එන්න එන්න එන්න එන්න එන්න
    එලකිරියම රොක් කරන්න එන්න
    රාම එනවලු අද ඇදගෙන නා ගන්න
    අපිති අහල සබන් ටිකක් දෙමු එයාට ගා ගන්න

    නියමයි නියමයි රාම නාන ඒකෙක් නෙවෙයිනෙ:shocked::shocked::shocked::shocked:

    නාවල ගන්න ඒක තමා හෙද.......ඒල ඒල
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මට මුළු ලොවම ඔබයි..
    (උඹට ලෝකෙටම ඔබන්න දෙන්න පුළුවං.. මට තමයි දෙන්න බැරි..)

    යකෝ උබට කතා කරපුවාම ඈහෙන්නේ නැද්ද.....​
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    11.gif
    nathuwa me wade karanna ba ban :baffled:

    අමූළික ඇත්ත..