id number eken birthday eka hoyaganne kohomada????

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Software one naha ban
මුල් ඉලක්කම් දෙක අවුරුද්ද....
ඊලග ඉලක්කම තුන දිනය (366 න්) / ගෑනු කෙනෙක් නම් 500 ක් එකතු කරනවා

උදා - 90001****V

ඔන්න මගේ එක

90 = අවුරුද්ද - 19
90
001 = අවුරුද්දේ මුල් දවස - ජනවාරි 01

1990 - 1 - 1 ඉපදුන කෙල්ලෙක් නම් 90501**** (උන්ගේ 500ක් දිනයට එකතු කරනවා)


දන්නැත්නම් PM කරපන්
 
  • Like
Reactions: ~Pinky~