:::kanawata wadhune...hodaida::::

shan_n95

Member
Feb 10, 2008
10,228
81
0
meka man kanawata gatta pic ekak..eth mata hithenawa eke amuthugathiyak thienawa kiyala..oyala mokada hithanne

163800_1625339710924_1159441843_31447657_7611824_n.jpg

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන් මේ නිර්මාණයේ..
    අමුතුම කලාත්මක පෙනුමක් තියෙනවා...

    කැම් එකෙන් ගත්ත පින්තුරයට වෙනස් කිරිමක් කරලා
    තිබ්බේ නැත්නම් ඇත්තටම ලස්සන නිර්මාණයක් කියලා හදුන්වන්න පුලුවන්.. :)
     
    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    ඔව්, මචන් මේ නිර්මාණයේ..
    අමුතුම කලාත්මක පෙනුමක් තියෙනවා...

    කැම් එකෙන් ගත්ත පින්තුරයට වෙනස් කිරිමක් කරලා
    තිබ්බේ නැත්නම් ඇත්තටම ලස්සන නිර්මාණයක් කියලා හදුන්වන්න පුලුවන්.. :)

    tnx machn.....podi wenaskamak kora...oke issaraha light ekak tibba ..e kalla kapala damma:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tnx machn.....podi wenaskamak kora...oke issaraha light ekak tibba ..e kalla kapala damma:)

    ඒ වෙනස් කිරිමක් කරපු නැති පින්තුරයත් එකතු කරන්න..
    ඒතකොට අපිට තේරුම් ගන්න පුලුවන් වෙයි..
    ඒ වෙනස් විමේ සාර්ථකත්වය..