
ඔව්, මචන් මේ නිර්මාණයේ..
අමුතුම කලාත්මක පෙනුමක් තියෙනවා...
කැම් එකෙන් ගත්ත පින්තුරයට වෙනස් කිරිමක් කරලා
තිබ්බේ නැත්නම් ඇත්තටම ලස්සන නිර්මාණයක් කියලා හදුන්වන්න පුලුවන්..![]()

mona magualk da me..! bole
me mokak da

tnx machn.....podi wenaskamak kora...oke issaraha light ekak tibba ..e kalla kapala damma![]()