ZORIN OS 4 - HELP ONE

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඔයාට ඔනේ මෙහෙමද බලන්න යාලුවා.....:eek:

21iso.jpg

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
MACHAN UBA ME S EKA INSATALL KARALA THIYENAWA DA?
MACHAN MAGETH OYA FILE TIKAMA THAMA THIYENNE...

UBA KOHOMADA DAMME KIYALA KIYAHAN KO......

යාලුවා මම මේක Virtual PC එකක්ට තමයි install කලේ... එත් අවුලක් උනේ නැ. ඔයාට මොකද උනේ මොකද්ද ප්‍රශ්ණය කියන්න මට පුලුවන් නම් උදව් කරන්නම්...:)
 
HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    යාලුවා මම මේක Virtual PC එකක්ට තමයි install කලේ... එත් අවුලක් උනේ නැ. ඔයාට මොකද උනේ මොකද්ද ප්‍රශ්ණය කියන්න මට පුලුවන් නම් උදව් කරන්නම්...:)

    MACHAN MATA ONE OKA WINDOWS 7 WAGE INSATALL KARANNA......
    EHEMA BARI DA?

    THANIKARA OS WIDIHATA DANNA BARI DA?
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    MACHAN MATA ONE OKA WINDOWS 7 WAGE INSATALL KARANNA......
    EHEMA BARI DA?

    THANIKARA OS WIDIHATA DANNA BARI DA?

    පුලුවන් :yes: සාමන්‍යය windows 7 install කරන විදියටම බයෝස් වලින් බුටින් හදලා PC එක restart කරන්න එතකොට හරි :)
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    පුලුවන් :yes: සාමන්‍යය windows 7 install කරන විදියටම බයෝස් වලින් බුටින් හදලා PC එක restart කරන්න එතකොට හරි :)

    machan boot karama...manu ekak enawa ne....eken mokadda gana one....
    install karanna....

    anith eka thama pen eken install karanna barida?
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    machan boot karama...manu ekak enawa ne....eken mokadda gana one....
    install karanna....

    anith eka thama pen eken install karanna barida?

    start the installer directly කියන එක ක්ලික් කරන්න :)

    pen එකෙන් මම install කරල නම් නැ. mother bored එක support කරනවන නම් usb booting වලට pen එකෙන් install කරන්න බැරිවන එකක් නැ :)
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    start the installer directly කියන එක ක්ලික් කරන්න :)

    pen එකෙන් මම install කරල නම් නැ. mother bored එක support කරනවන නම් usb booting වලට pen එකෙන් install කරන්න බැරිවන එකක් නැ :)

    pohoma pin kiyala dunnata...thankzzz......mama karala balannam....thankzzz