උත්සාහය අත අරින්න එපා මචන්, උබ අහලා නැද්ද අර කියමනක් තියෙනවා "උත්සාහවන්තයා නයගනී කියලා" එක නිසා දිගටම try කරපන් මචන්. කෙල්ලො කොහොමත් ඔහොම තමයි මුලදි ටිකක් ගනන්.
mokak d ban oya kello adaraya athhi ven naha kiyala adahas karanne? mata hitha ganna baha ban. so confused![]()
kollek athy machan ekai eham wrd ekaki deela tyenne shape eke hitahan tika dawasak passe karakila ei aniwa defa
gdluk sana
oka loku prob ekaki neme machan wadiya hitala mansika wenna epa
jaya wewaaaaaaaaaaaaa

නියමයි බන්. උඹ වාසනාවන්තයා. යාලුවෙන්න බැරිනම් උඹට වගකීමක් නැහැනෙ. උඹ ලඟින් ඉඳන් අතමිට සරු කරගනින්. අපිට සෙට් වෙන්නෙ නැහැනෙ ඔහොම එවා !!

ai banane yako![]()
eka therum ganna amarui machan bt ey uba gana yaluwek widihata hitanawa wenna puluwan,eya hoyana kollage features uba gawa natuwa ati,adarayata baya ati,adaraya epa wela ati or personal problem 1k ati.. uba kelinma gihin ahapan adaray ati novimata hetuwa mokakda kiyala?hope tiyaganna epa bro uba nattam amaruwe watei...

ඔය කෙල්ල ගැන නම් මන් දන්නේ නැ හැබැයි මචන් දැන් ඉන්න වැඩි පුරාම කෙල්ලෝ ඔහොම තම උන් බලන්නේ අපිත් එක්ක රව්මක් ගහල KFC එකෙන් කාල රට නිදි මත එනකන් බයිලා ගහන්න එකෙක්. මන් බොරුනම් කියන්නේ හොදට බලපන් තව සතියකින් හරි දෙකකින් ඔය කෙල්ල වෙන කොල්ලෙක් එක්ක රව්ම් ගහන්නේ නැද්ද කියල
![]()
මාත් ඔය පරිප්පුව කෑවනේ බන් මටත් ඔය විදියෙම පොල්ලක් සෙට් වෙලා තියනවා
හැම කෙල්ලම එහෙම නැ
හැබැයි දැන් ඉන්න කෙල්ලෝ විශ්වාස කරන්නත් බැ