මෙන්න මට කොටු අටක් වෙලා සුබ පතන්නේ නැද්ද

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මෙන්න මට කොටු අටක් වෙලා සුබ පතන්නේ නැද්ද

    මම ek ඇවිත් මාස හතරයි මගේ thread වලට comment දාපු මට රේප් දීපු අය‍ට බොහොම ස්තුතියි
    මගෙන් කාට හරි වරදක් අවැඩක් උනානම් මට සමාවෙන්න ඉදිරියට හොද දේවල් පමණක් දාන්න මම වග බලාගන්නවා
    ඔබ සියලු දෙනාට සුබ දවසක් iiiiiiiiiiiiiiiiiiiiii
    gayankuwait
    image.php
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මටත් මතකයි ආපු දවස්වල ඉඳන්ම හොඳ ත්‍රෙඩ් දැම්මා, ඒකට ලැබෙන තෑගි තමයි ඔය.. කොටු 11ටම යන්න සුභපතනවා:):)..(ඊට පස්සේ නම් වැඩිවෙන්නේ නෑ:dull:)