මෙන්න මට කොටු අටක් වෙලා සුබ පතන්නේ නැද්ද
මම ek ඇවිත් මාස හතරයි මගේ thread වලට comment දාපු මට රේප් දීපු අයට බොහොම ස්තුතියි
මගෙන් කාට හරි වරදක් අවැඩක් උනානම් මට සමාවෙන්න ඉදිරියට හොද දේවල් පමණක් දාන්න මම වග බලාගන්නවා
ඔබ සියලු දෙනාට සුබ දවසක් iiiiiiiiiiiiiiiiiiiiii
gayankuwait

)