ElaKiri Mr.2011 Contest!First Round Winners.

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Thank You Guys!
    Vote For IveyStyle
    4.gif
    4.gif
    4.gif
    4.gif

    I Thank All My Friends And All The Elakirians

    Sema Denatama Jaya Wewa!
    Aniva
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබට ලැජ්ජාවක් නැද්ද බන් නිකන් මෙතන වලි ඇද ගන්නේ :nerd:
    උබෙ මේක ජන්ම පුරුද්දක්ද :baffled:
    උබල වගේ උන් මේකේ ඉන්නවා කිවුවමත් ලැජ්ජයි බන්
    බලපන් උබ මෙතන දාන්න ඕන රිප්ලයි එකක්ද දාල තියෙන්නේ
    අරූ මිගාර පෝස්ට් 500 වැඩී කිවුවම උබෙ කොහේ කහනවටද උබෙ ෆේක් සීන් එකක් කියන්නේ
    ප්ලීස් මචන් උබට ෆිනල් රවුන්ඩ් එකෙත් වලි දාගන්න ඔන නම් කියපන්
    අපි කලින්ම අයින් වෙන්නම් :dull:
    එතකොට උබ නිතරගයෙන්ම දිනුම් නේ
    හැබැයි සන්විධායක මන්ඩලයෙන් ඇහුවනම් කියයි 1st round එකේ වැඩිම fake තිබ්බ එක්කෙනාව.. :P ඊට පස්සේ ජීටී ඕන්නම් කියයි ඒ fake මොන IP එකෙන් හදපුවද කියලා ලොල් :rofl:

    just saying again...if you wanna rule here..pls inform us before the contest happens
    :yes:

    අනේ මචන් කතා කරල වැඩක් නෑ
    තේරුම් ගන්න කෙනෙකුට ඕක කිව්ව නම් ඔයිට වඩා හොදයි
    ලාමොරේ සන්දෝරුවා කිවුවලු :lol:
    7.gif