and thanks for the thread sama, dhanushka aiya deserve this..
he is truly a elakirian..

ඇයි අපි ඔටුවොද..?


and thanks for the thread sama, dhanushka aiya deserve this..
he is truly a elakirian..



me mama????kawda ban kiwwe???

ලොල් ,ඕටු සීන් ඒක දන්නේ දැන්නේ.ඕක තමා ඔමාන් ගිහින් කරන්නේ.
සුභ උපන්දිනයක් මචන්![]()

ධනුශ්ක අයියට කඩේ යනවා කියලා එලකිරි එකම දන්නවා![]()



ඇයි අපි ඔටුවොද..?![]()
![]()
![]()



මෑන්ස් හිටියත් නෑ වගේ, ඒවුනාට ගොඩක් අයට උදව් කරනවා..
උඹලා අපි ඒ වගේ නෙමෙයිනේ,![]()


අන්න හිටියත් නෑ වගේ කිව්වා![]()


ඇහෙයි බන්,
උඹ මාවත් කන්න හදන්නේ, මම යනෝ....
raa bonna![]()

... මොකක් උනත් ඔටුවා හොඳ එකා මට ගොඩක් උදව් කරලා තියෙනවා ... එළකිරියේ නියම යාලුවෙක් ධනුෂ්ක කියන්නේ ... හැම දේම හොයල බලනවා නිහඬව උදව් කරන උසස් කෙනෙක් .... සුබ පැතුම් යාළුවා ... වාසනාවන්ත අනාගතයක් .......!!