ඔටුවෙක් (Must see)

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලොල් ,ඔටු සීන් ඒක දන්නේ දැන්නේ.ඕක තමා ඔමාන් ගිහින් කරන්නේ.:P
    සුභ උපන්දිනයක් මචන්:)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ලොල් ,ඕටු සීන් ඒක දන්නේ දැන්නේ.ඕක තමා ඔමාන් ගිහින් කරන්නේ.:P
    සුභ උපන්දිනයක් මචන්:)

    ඔටුකිරි දෙව්වට ඔටුවා ඔටුවා ගාන්න එන්න එපා හරිද..? :lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    kassippu1vv8.png




    මොකො කියන්නේ...?? හවසට .........:nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆට්ට කතාව :lol: ... මොකක් උනත් ඔටුවා හොඳ එකා මට ගොඩක් උදව් කරලා තියෙනවා ... එළකිරියේ නියම යාලුවෙක් ධනුෂ්ක කියන්නේ ... හැම දේම හොයල බලනවා නිහඬව උදව් කරන උසස් කෙනෙක් .... සුබ පැතුම් යාළුවා ... වාසනාවන්ත අනාගතයක් .......!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ උපන්දිනයක් වේවා .. සියළු බලාපොරොත්තු ඉ&#34

    සුභ උපන්දිනයක් වේවා ..
    සියළු බලාපොරොත්තු ඉටු කරන්න ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා..


    ********