ඔටුවෙක් (Must see)

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ

උබලා එහෙම ඒ මනුස්සයාට හිනා වෙන්න එහෙම එපා හරිද...?? මොකො උබලත් වයසට යනවා.... උබලා වයසට ගියාම මම තොපිට සීයේ කියලා විහිලු කරන කොට කොහොමද ආතල් එක... :baffled::baffled: :P

ඔන්න උබ දන් වයසට යන්නෙ නෑලු..:lol::lol:
උබ සීයා කෙනෙක් වෙන්නෙත් නෑලු..:lol::lol:
 
අනේ උබේ birth day එකද , අහ එල එල ...............:)
ඔන්න මම ගානේ
;)
red-wine_0.jpg